Business News Latest News Trendingඇමෙරිකාවෙන් චීනයට අනතුරු ඇඟවීමක්Channel News Lanka14/03/202216/03/2022 by Channel News Lanka14/03/202216/03/202201943 රුසියන් යුක්රේන යුද්ධයේ දී, හමුදා උපකරණ අවශ්‍ය යැයි රුසියාව චීනයේ සහාය ඉල්ලා ඇති අතර, ඇමෙරිකාව චීනයට පවසා ඇත්තේ රුසියාවට උදව් කිරීමෙන් වැළැකී සිටින ලෙසය. යුක්රේන...
Business News Latest News Trendingඩීසල්-බොරතෙල් ගේන කොන්ත්‍රාත්තුව අරාබියේ සමාගමකටChannel News Lanka14/03/202216/03/2022 by Channel News Lanka14/03/202216/03/202201926 මාස අටක කාලයක් සඳහා අවශ්‍ය ඩීසල් සහ මාස හතක කාලයකට අවශ්‍ය බොරතෙල් ආනයනය කිරීමේ දිගු කාලීන කොන්ත්‍රාත්තු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී සමාගම...
Business News Latest News Trendingලංවිම බිල් පොත් ඉවරයි.. කුඩා රිසිට් පත් පාරිභෝගිකයන්ට දෙයිChannel News Lanka14/03/202216/03/2022 by Channel News Lanka14/03/202216/03/202201953 ලංකා විදුලි බල මණ්ඩලය විසින් තම පාරිභෝගිකයන් වෙත මෙතෙක් ලබා දෙන ලද විදුලි බිල්පත වෙනුවට කුඩා රිසිට් පතක් මේ දිනවල ඇතැම් ප්‍රදේශවල නිකුත් කරමින් සිටී....
Hard Talk Latest News Trendingබැසිල් ඉවත් විය යුතුයි.. මිනිස්සු හෙන ඉල්ලනවා..- කොළඹ කුලපති මුරුත්තෙට්ටුවේ හිමිChannel News Lanka14/03/202216/03/2022 by Channel News Lanka14/03/202216/03/202201942 ආණ්ඩුව නිවැරදි මගට ගැනීමට හෝ ආණ්ඩුව ගෙදර යැවීමට මහා සංඝරත්නය සූදානම් බවත් ඒ අනුව ආණ්ඩුවට ඡන්දය ලබා දුන් 69 ලක්ෂයක ජනතාවට මහා සංඝරත්නය සමග එකතු...
Latest News Trendingළඟදීම ජාතික ආණ්ඩුවක් ? පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් පහක් ඉල්ලා අස්වෙයි ?Channel News Lanka13/03/202213/03/2022 by Channel News Lanka13/03/202213/03/202202003 රටේ වර්තමාන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය වී තිබේ. මේ සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලට ආරාධනා කිරීමට නියමිතය. ඒ අනුව දෙමල හා...
Hard Talk Latest News Trending World Newsසෝනියා-රාහුල්-ප්‍රියංකා ඉල්ලා අස්වීමට සැරැසෙතිChannel News Lanka13/03/202213/03/2022 by Channel News Lanka13/03/202213/03/202201985 ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. සෝනියා, රාහුල්...
Latest News Trending World NewsBrett Renaud: US journalist and filmmaker killed in UkraineChannel News Lanka13/03/202213/03/2022 by Channel News Lanka13/03/202213/03/202202482 A US journalist working in Ukraine has been shot dead in the town of Irpin, outside Kyiv, police say. Brett Renaud, 50, was a journalist...
Business News Latest News Trendingකඩදාසි ගේන්න ඩොලර් නෑ – පාසැල් පෙල පොත් මුද‍්‍රණය සම්පූර්ණයෙන්ම නවතීChannel News Lanka13/03/202213/03/2022 by Channel News Lanka13/03/202213/03/202201967 කඩදාසි හිගය හේතුවෙන් පාසල් පෙළපොත් මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වැඩබලන සාමාන්‍යධිකාරී රංජිත් තෙන්නකෝන් මහතා සඳහන් කරයි. සැපයුම්කරුවන් සතුව කඩදාසි...
Business News Latest News Trendingබහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් ඉහළටChannel News Lanka13/03/2022 by Channel News Lanka13/03/202201950 බහලුම් ප්‍රවාහන ගාස්තු අද (13) සිට සියයට 60 කින් ඉහළ දැමූ බව බහලුම් ප්‍රවාහනකරුවන්ගේ සංගමය පවසයි. මෙම බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමෙන් ආනයනික භාණ්ඩවල මිල...
Business News Hard Talk Latest News Trendingසජබෙන් මුදල් ඇමැතිට විශ්වාසභංගයක්Channel News Lanka13/03/2022 by Channel News Lanka13/03/202201953 මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ...