Latest News Trendingජනාධිපතිවරයාගේ බෞද්ධාගමික උපදේශක මණ්ඩලය පිළිගන්න බෑChannel News Lanka08/03/2022 by Channel News Lanka08/03/202201931 ජනාධිපතිවරයාගේ බෞද්ධාගමික උපදේශක මණ්ඩලය පිළිගත නොහැකි බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති. එම මන්ඩලයේ සංයුතිය තීරණය කරන්නේ ජනාධිපති කාර්යාලය විසින් බවත් එම උපදේශක මණ්ඩලයෙන්...
Latest News Trendingකොතලාවල විශ්ව විද්‍යාල සංශෝධිත පනතට විරෝධයChannel News Lanka08/03/2022 by Channel News Lanka08/03/202201921 පාර්ලිමේන්තුවේ සම්මත කර ගැීම සඳහා නැවත ඉදිරිපත් කර තිබෙන ‘‘සංශෝධිත කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත‘‘ කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේපකරන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමති සම්මේලනය සඳහන්...
Latest News Trendingහිරුණිකාගේ නිවසට අසූචි ප‍්‍රහාරයක්…Channel News Lanka08/03/2022 by Channel News Lanka08/03/202202279 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා අද...
Hard Talk Latest News Trendingජයන්ත සමරවිර ඇමති ධුරයෙන් අස්වෙයිChannel News Lanka08/03/202208/03/2022 by Channel News Lanka08/03/202208/03/202201943 රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතා සිය රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල බවද ඒ මහතා...
Latest News Trendingඅර්බුදයට හේතුව නිවැරදි තීරණ නියමිත වේලාවට නොගැනීමයිChannel News Lanka07/03/2022 by Channel News Lanka07/03/202202061 විදුලි කප්පාදුව, ගෑස් හිඟය ඇතුළු අර්බුද රැසක් උද්ගතව ඇත්තේ නිවැරදි තීරණ නියමිත වේලාවට නොගැනීම හේතුවෙන් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. අද (07) කොළඹ...
Business News Latest News Trendingඅමෙරිකානු ඩොලරය රුපියල් 230 ක් දක්වා ඉහලටChannel News Lanka07/03/202208/03/2022 by Channel News Lanka07/03/202208/03/202201942 ශ්‍රි ලංකා මහබැංකුව වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ඉඩහැර තිබේ. ඒ අනුව විනිමය අනුපාතය රුපියල් 230ක් දක්වා...
Latest News Trendingසෞඛ්‍ය අධ්‍යක්ෂගේ ගැසට්ටුවට එරෙහි පෙත්සමක්Channel News Lanka07/03/202208/03/2022 by Channel News Lanka07/03/202208/03/202201954 කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයට අප්‍රේල් 30 වන දිනෙන් පසු ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත්...
Features Hard Talk Latest News Trendingපාස්කු ප්‍රහාරය ගැන විමර්ශනයක් ඉල්ලා කාදිනල් හිමි මානව හිමිකම් කවුන්සිලය අමතයිChannel News Lanka07/03/202208/03/2022 by Channel News Lanka07/03/202208/03/202201957 පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය පිළිබඳ අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සඳහා මැදිහත්වන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අද (7) ඉල්ලීමක් කළහ....
Business News Latest News Trendingඩීසල් නොමැති වීමෙන් බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් ධාවනයෙන් ඉවතටChannel News Lanka07/03/202208/03/2022 by Channel News Lanka07/03/202208/03/202201987 ඩීසල් නොමැති වීමෙන් බහාලුම් ප්‍රවාහන රථ 4000 ක් පමණ තවදුරටත් ධාවනය නොවන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ...
Latest News Trendingසී.අයි.ඩි. හිටපු ලොක්කාගෙන් අයිතිවාසිකම් පෙත්සමක්Channel News Lanka07/03/202208/03/2022 by Channel News Lanka07/03/202208/03/202201925 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශ වාර්තා අනුව පියවර නොගැනීම ඇතුළු චෝදනා ගණනාවක් ඉදිරිපත් කරමින් රහස් පොලීසිය කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කොට ඇති...