Latest News Trendingරන්ජන් කොන්දේසි විරහිතව අධිකරණයෙන් සමාව ඉල්ලයිChannel News Lanka09/03/2022 by Channel News Lanka09/03/202201934 රංජන් රාමනායක අද දිනයේ නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය. ඔහුට එරෙහිව විභාග වන අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන දෙවන පැමිණිල්ලට මුහුණ දීම සදහා ඔහු...
Business News Hard Talk Latest News Trendingජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ වාර්තාව සභාගත කරන්නChannel News Lanka09/03/2022 by Channel News Lanka09/03/202201956 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව පිළිබඳව නිකුත් කළ වාර්තාව ඉක්මනින් සභාගත කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. එම...
Business News Latest News Trending World Newsරුසියන් තෙල් ආනයනය නවත්වයිChannel News Lanka09/03/2022 by Channel News Lanka09/03/202201953 රුසියාවෙන් තෙල් සහ ගෑස් ආනයනය සීමා කිරීමටත්, පසුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය තීරණය කර තිබේ. ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය මෙසේ තීරණය...
Hard Talk Latest News Trendingපෞද්ගලික දත්ත පනත සම්මත වෙයිChannel News Lanka09/03/2022 by Channel News Lanka09/03/202201929 ආන්දෝලනයට තුඩුදුන් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මතවිය. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පනත් කෙටුම්පත...
Business News Hard Talk Latest News Trendingසජබ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම මහා බැංකු අධිපති හමු වෙයිChannel News Lanka09/03/2022 by Channel News Lanka09/03/202201948 සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වී සාකච්ඡා...
Business News Latest News Trendingභාණ්ඩ 367ක් ආනයනයට තහංචියක්Channel News Lanka09/03/2022 by Channel News Lanka09/03/202201973 අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය කිරීම පාලනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. කිරි සහ ආශ්‍රිත නිෂ්පාදන, බටර්...
Latest News Trendingජනපති ආර්යාවගේ මව අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka08/03/202209/03/2022 by Channel News Lanka08/03/202209/03/202201970 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නැන්දනිය අභාවප්‍රාප්ත වී තිබේ. ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව, පද්මා දේවි පීරිස් මහත්මිය අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ දී අභාවප්‍රාප්ත වී තිබේ....
Features Hard Talk Latest News TrendingUNDER GRADUATE AND POST GRADUATE SCHOLARSHIPS FOR STUDYING IN INDIAChannel News Lanka08/03/2022 by Channel News Lanka08/03/202202253 The High Commission of India, Colombo invites applications for the following ICCR scholarships for 2022-2023 academic sessions: § Nehru Memorial Scholarship Scheme: This scheme covers...
Latest News Trendingසර්ව පාක්ෂික සමුළුවකට ජනපති එකග වෙයිChannel News Lanka08/03/2022 by Channel News Lanka08/03/202201934 රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමග ඊයේ...
Business News Hard Talk Latest News Trendingරියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ් නෑChannel News Lanka08/03/2022 by Channel News Lanka08/03/202202327 රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා ආනයනික ‘සුහුරු’ කාඩ්පත් මිලියනයක් ඇනවුම්කර තිබුණ ද ඒවා සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිවීමෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇනහිට ඇති...