Hard Talk Latest News Trendingවියත් මඟ ‘ෆේල්’ කථා කරලා වැඩක් නෑChannel News Lanka02/03/202203/03/2022 by Channel News Lanka02/03/202203/03/202201937 ‘වියත් මඟ’ දේශපාලන වශයෙන් ‘ෆේල්’ නිසා ඒ පිළිබඳව කථා කිරීම නිෂ්ඵල බවත් රට මුහුණදී සිටින අර්බුදවලට විසඳුම් සෙවීමට ඩිව් ගුණසේකර මහතා වැනි වියතකයකුගේ සභාපතිත්වයෙන් යුත්...
Hard Talk Latest News Trendingජනතා ගැටළු කතා කරන්න ආණ්ඩුවේ තැනක් නෑChannel News Lanka02/03/202203/03/2022 by Channel News Lanka02/03/202203/03/202201940 ආණ්ඩුවේ පක්‍ෂ 11කට වෙනම වේදිකාවකට ගොඩවී රටේ සහ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නට සිදුවූයේ රටේ ප්‍රශ්න කතා කිරීමට ආණ්ඩුව තුළ වේදිකාවක් නැති නිසා යැයි ශ්‍රී ලංකා...
Latest News Trending World Newsයුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය කඩිනමින් ඉල්ලයිChannel News Lanka01/03/2022 by Channel News Lanka01/03/202201959 යුක්රේනය කඩිනමින් යුරෝපා සංවිධානයේ සාමාජිකයකු කර ගන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. යුක්රේන ජනාධිපති සෙලෙස්කී නිල වශයෙන් යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලමින්,...
Hard Talk Latest News Trendingමානව හිමිකම් රුකගන්න ක්‍රියාමාර්ග රැසක් අරන් තියෙනවාChannel News Lanka01/03/2022 by Channel News Lanka01/03/202201941 ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව සහභාගී වන රටක් විදිහට අපි ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා යැයි විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා...
Latest News Trending World Newsරුසියානුවන් පහර දෙන්නේ රික්තක බෝම්බවලින්Channel News Lanka01/03/2022 by Channel News Lanka01/03/202201939 රුසියාව යුක්රේනයට ‘රික්තක’ බෝම්බවලින් පහර දෙන බව ඇමෙරිකාවේ යුක්රේන තානාපති ඔක්සානා මර්කරෝවා පවසා ඇත. තානාපතිවරයා මෙසේ පවසා ඇත්තේ යුක්රේනයෙන් ලැබෙන හමුදා තොරතුරු පාදක කර ගනිමිනි....
Business News Latest News Trendingහෙට පැය හත හමාරක විදුලි කප්පාදුවක්Channel News Lanka01/03/2022 by Channel News Lanka01/03/202201956 හෙට දිනයේදී රට පුරා කලාප වශයෙන් පැය හතහමාරත විදුලි කප්පාදු කිරීමක් සිදුකිරීමට නියමිතය. ඒ සදහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී ඇත....
Features Hard Talk Latest News Trendingහොර සිවුරු පොරවා ගත් පිරිසගෙන් ශාසනය රැකගන්න මහනාහිමිවරු ඉදිරිපත් විය යුතුයිChannel News Lanka01/03/2022 by Channel News Lanka01/03/202201978 සිවුරු පොරවා ගත් ශ්‍රමණ වෙිශධාරීන්ගෙන් සාසනය පිරී පවතින බැවින් ශාසනය රැකගැනීම සඳහා මහනාහිමිවරුන් වහා ඉදිරිපත් විය යුතුව ඇතැයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ...
Business News Latest News Trendingශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩීසල් ඇත්තේ දින 4කට පමණයි-ගම්මන්පිලChannel News Lanka01/03/2022 by Channel News Lanka01/03/202201953 ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණ දී සිටින අර්බුදය කොටි ත්‍රස්තවාදයට වඩා භයානක බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩීසල්...
Latest News Trending World Newsයුක්රේන ජනපති මරන්න ආ චෙච්නියා සෙබළුන් මැරුම්කතිChannel News Lanka28/02/202228/02/2022 by Channel News Lanka28/02/202228/02/202201957 යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ බලකා සෙබළුන් කණ්ඩායමක් මරා දමමින් රුසියානු හමුදාවන්ට විශාල හානියක් සිදු කිරීමට යුක්රේන හමුදාවෝ සමත් වූහ. චෙක් ජනරජයේ...
Latest News Trendingඩීසල් නොදුන්නොත් හෙට සිට බස් දුවන්නෑChannel News Lanka28/02/2022 by Channel News Lanka28/02/202201951 පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන ලබා දිමේ ක්‍රමවේදයක් සකස් නොකළහොත් හෙට (01) සිට බස් රථ ධාවනයෙන් ඉවත්වීමට සිදුවන බවට බස් සංගම් සඳහන් කරයි. ඉන්ධන හිඟය හේතුවෙන්...