Business News Latest News Trendingමෙරට ආර්ථිකය ගැන අයි.එම්.එෆ්. නිවේදනයක්Channel News Lanka03/03/2022 by Channel News Lanka03/03/202202008 රටේ ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ ණය අඩු කිරීම සඳහා විශ්වසනීය උපාය ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි....
Latest News Trendingප්‍රේමනාත් දොලවත්ත පසුපෙළින් පන්නයිChannel News Lanka03/03/2022 by Channel News Lanka03/03/202202020 ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් පෙරේදා (03)පැවති රැස්වීමට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම්වලට නොකැඳවීමට එම කණ්ඩායම තීරණය කර...
Latest News Trendingපවිත්‍රාට,ගාමිණිට,එස්.බීට නව අමාත්‍යාංශChannel News Lanka03/03/2022 by Channel News Lanka03/03/202202026 නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදුවිය. ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට සුළු වේලාවකට පෙර විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය....
Latest News Trendingවිමල්-උදය ඇමති ධුරවලින් ඉවතටChannel News Lanka03/03/202203/03/2022 by Channel News Lanka03/03/202203/03/202202077 විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ධුරවලින් ඉවත් කිරීමෙන් පසු අමාත්‍යාංශ කිහිපයක සංශෝධන සිදුව තිබේ. ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙහි සහ පවිත්‍රාදේවී වන්නිආරච්චි...
Business News Latest News Trendingදැඩි ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක්Channel News Lanka03/03/202204/03/2022 by Channel News Lanka03/03/202204/03/202202034 ගෑස් ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීම නිසා ලබන සතිය වන විට රට පුරාම දැඩි ගෑස් හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්....
Hard Talk Latest News Trendingඋද්දච්ඡ මානසිකත්වයකට මේ අභියෝගය ජයගන්න බෑ – විමල්Channel News Lanka03/03/2022 by Channel News Lanka03/03/202202022 පවතින අර්බුදකාරී තත්ත්වය ගැන කඩිනමින් විශේෂඥ සහය ලබාගතයුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. දේශපාලන පක්ෂ 11ක සහභාගීත්වයෙන් අද ”මුළු රටම හරි මගට ජාතික...
Hard Talk Latest News Trendingඊ.ටී.එෆ්-ඊ.පී.එෆ් අධිබාර පනතින් ඉවතට – නීතිපතිChannel News Lanka02/03/202203/03/2022 by Channel News Lanka02/03/202203/03/202202064 සේවක අර්ථසාධක අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු අරමුදල් 13ක් අධිභාර පනත් විධිවිධාන කෙටුම්පතින් ඉවත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) දැනුම් දුන්නේ ය. නීතිපතිවරයා...
Latest News Trendingකොළඹ අගරදගුරුතුමෝ ජගත් මානව හිමිකම් මහකොමසාරිස් හමුවෙතිChannel News Lanka02/03/202203/03/2022 by Channel News Lanka02/03/202203/03/202202037 මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (2) ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලේ මහත්මිය හමුවී සාකච්ඡාවක නිරත වූහ. ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී මෙම හමුව සිදුවිය....
Latest News Trendingරන්ජන්ගේ නිදහස උදෙසා සජබ ජිනීවා කොමිසමට කරුණු දක්වයිChannel News Lanka02/03/202203/03/2022 by Channel News Lanka02/03/202203/03/20220202 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ජිනීවා මානව හිමිකම් කොමිසමට අද (02) දිනයේ කරුණු දැක්වීමට කටයුතු කළ බව සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු...
Hard Talk Latest News Trendingමාත්‍රා 3 නොගත් අයට පොදු ස්ථාන තහනම් කළ ගැසට්ටුවට එරෙහි පෙත්සමක්Channel News Lanka02/03/202203/03/2022 by Channel News Lanka02/03/202203/03/202202005 කෝවිඩ් එන්නත් මාත්‍රා 3 ම ලබා නොගත් අයකුට පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන...