Business News Latest News Trendingවිදේශ විනිමය අර්බුදය විසඳන මෙන් වාණිජ මණ්ඩල 9කින් ඉල්ලීමක්!Channel News Lanka05/03/202206/03/2022 by Channel News Lanka05/03/202206/03/202201963 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, සංචාරක කර්මාන්තය හා ව්‍යාපාර කටයුතු කෙරේ බලපා ඇති විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් ඒකාබද්ධ වාණිජ මණ්ඩල (Joint Chambers of Commerce) රජයේ...
Hard Talk Latest News Trendingමන්ත්‍රීවරුන්ගෙන් සියයට විස්සක් ’’ඉගෙනුම’’ කියන්න බය වෙලාChannel News Lanka05/03/202206/03/2022 by Channel News Lanka05/03/202206/03/202201983 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් ( සියයට විස්සක් පමණ ) සිය අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට ලබාදීම මග හැර ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් නැවත වරක් සිහිකැඳවීමක් කිරීමට...
Latest News Trendingබලශක්ති අර්බුදය ගැන විවාදයක් 10 වැනිදාChannel News Lanka05/03/202206/03/2022 by Channel News Lanka05/03/202206/03/202201937 බලශක්තිය අර්බුදය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විශේෂ විවාදයක් ලබන 10 වෙනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. කම්කරු වන්දි සංශෝධන පනත්...
Latest News Sports Trending World Newsෂේන් වෝන් අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka04/03/202205/03/2022 by Channel News Lanka04/03/202205/03/202202101 ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි පා දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් මහතා හදිසි හෘදයා බාධයකින් අද (4) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ලෝක...
Latest News Trendingතවත් ඇමති හතරක් දිවුරයි.. නිර්දෝෂී වූ අරුන්දික යලි ඇමතිකමේ දිවුරයි..Channel News Lanka04/03/202205/03/2022 by Channel News Lanka04/03/202205/03/202201952 අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. සිය ධුරයෙන් ඉල්ලා අස්...
Business News Hard Talk Latest News Trendingස්ථාවර තැන්පත්-ණය පහසුකම් අනුපාතිකය ඉහළ දමයිChannel News Lanka04/03/2022 by Channel News Lanka04/03/202202322 ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව ස්ථාවර තැන්පත් පහසුකම් අනුපාතිකය සහ...
Hard Talk Latest News Trendingආණ්ඩුවේ බහුතරය අප සමග – ගම්මන්පිලගෙන් ප‍්‍රකාශයක්Channel News Lanka04/03/2022 by Channel News Lanka04/03/202202034 ආණ්ඩුව නිවැරදි මඟට පැමිණියේ නැත්නම් ආණ්ඩුවේ බහුතරය තමන් ඇතුළු පිරිස සමග බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි....
Latest News Trendingයුගදනවි පෙත්සම් විසි වෙයිChannel News Lanka04/03/2022 by Channel News Lanka04/03/202201993 කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්, විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කලේය....
Latest News Trendingවාසුදේව කැබිනට් මණ්ඩලය වර්ජනය කරයිChannel News Lanka04/03/2022 by Channel News Lanka04/03/202202043 අමාත්‍යපදවි වලින් ඉවත් කෙරුණු උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන් දෙදෙනාට සාධාරණයක් ඉටුවන තුරු තමා අමාත්‍යධූරයේ කටයුතුවලින් වැළකී සිටින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර...
Latest News Trending World Newsරුසියාවත් යුක්රේනයත් අතර දෙවැනි වටයේ සාම කතා අවසන්Channel News Lanka03/03/202204/03/2022 by Channel News Lanka03/03/202204/03/202201944 රුසියාවත් යුක්රේනයත් අතර දෙවැනි වටයේ සාම කතා බෙලරූස් රාජ්‍යයේ බ්‍රෙස්ට් පළාතේ පැවැත්විණි. එහිදී යුක්රේන රජය අපේක්ෂා කළ කිසිදු යෝජනාවකට රුසියාව එකඟ නොවුණු නමුත්, ගැටුම් හේතුවෙන්...