Features Latest News Trendingහුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පූජා භූමියක් කරයිChannel News Lanka16/02/2022 by Channel News Lanka16/02/20220173 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පූජා භූමියක් බවට රජය අද (16) රාත්‍රී නිල වශයෙන් ප්‍රකාශයකට පත්කළේය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අවසන් නවම් මහා පෙරහර මංගල්‍යයේ සමාරම්භයට...
Latest News Trendingචමුදිතගේ නිවෙසට පහරදුන් සැකකරුවන් සොයා සී.සී.ටී.වී පීරයිChannel News Lanka16/02/2022 by Channel News Lanka16/02/20220291 මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ල කර පලාගිය සැකකරුවන් ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ සහ යතුරු පැදියේ අංක සොයා පොලිසිය...
Hard Talk Latest News Trendingසියලු පක්ෂ ලේකම්වරු ලබන 23 වැනිදා මැතිවරණ කොමිසමටChannel News Lanka16/02/2022 by Channel News Lanka16/02/20220162 ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට ලබන 23 වැනිදා කැඳවනු ලැබ සිටිති. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු...
Latest News Trendingකටුනායක -මීගමුව දක්වා නව ද්විත්ව දුම්රිය මාර්ගය විවෘත කරයිChannel News Lanka16/02/2022 by Channel News Lanka16/02/20220144 කටුනායක සිට මීගමුව දක්වා අලුතින් ඉදිකල නව ද්වීත්ව දුම්රිය මාර්ගය ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(16) මීගමුව දුම්රිය ස්ථානයේදි විවෘත කරනු ලැබීය. නව ද්වීත්ව...
Latest News Trendingඅඳුරු යුගයක හොල්මන් මාධ්‍යවේදීන් පසුපස පන්නනවාChannel News Lanka16/02/2022 by Channel News Lanka16/02/20220137 මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට වත්මන් රජය යටතේ අඳුරු යුගයක පෙරනිමිති පහල වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (16) ප්‍රකාශ කළේය....
Latest News Trendingටියුෂන් පන්තියේ කාන්තා වැසිකිළියේ රහස් කැමරාවක්Channel News Lanka16/02/2022 by Channel News Lanka16/02/20220175 ගම්පහ නගරයේ ප්‍රසිද්ධ උපකාරක පංතියක කාන්තා වැසිකිළියක නවීණ කැමරාවක් සවිකිරීමේ සිද්ධියක් පිළිබඳව පොලිස් තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇති බව ගම්පහ උසස් පොලිස් නිලධාරියෙක්...
Hard Talk Latest News Trendingවිදුලිය කපන්නේ නෑChannel News Lanka15/02/202215/02/2022 by Channel News Lanka15/02/202215/02/202201931 ඉදිරි මාස තුන තුළදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (15) පස්වරුවේ පැවසීය. විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ඉන්ධන ලැබීම,...
Business News Latest News Trendingභද්‍රානි සතොසේ වැඩ බලයිChannel News Lanka15/02/202216/02/2022 by Channel News Lanka15/02/202216/02/202201940 සතොස වැඩ බලන සභාපති ලෙස වෙළඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පත්කළ බව වෙළඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. සභාපති වෙනුර ගුණවර්ධන මහතා සම්බන්ධ...
Latest News Trendingලංවීම සෘජුව ඉන්ධන ආනයනය කරයිChannel News Lanka15/02/202216/02/2022 by Channel News Lanka15/02/202216/02/202201939 විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මැදිහත්වීමකින් තොරව සෘජුව ආනයනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවස්ථාව ලැබී තිබේ. ඉන්ධන නැව් සඳහා අවශ්‍ය සේවා...
Latest News Trendingවිදුලියේ අඩුපාඩුවක් දයාසිරි පෙන්වයිChannel News Lanka15/02/202216/02/2022 by Channel News Lanka15/02/202216/02/202201926 පුනර්ජනනීය විදුලිය ලෙස නිෂ්පාදනය කරන ලද මෙගාවොට් 40 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු නොකිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් ඊට වගකිව යුතු බව ද රාජ්‍ය...