Latest News Trendingගම්පහ උපකාරක පන්ති පරික්ෂාවටChannel News Lanka18/02/202218/02/2022 by Channel News Lanka18/02/202218/02/202201945 ගම්පහ නගර සභාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව ගම්පහ නගරයේ සියලුම උපකාරක පන්ති පරීක්ෂාවට ලක් කළහ. ගම්පහ, සිරිකුරුස මාර්ගය අසල මහල් ගොඩනැගිල්ලක පවත්වා ගිය උපකාරක...
Latest News Trending‘මම අමාත්‍යාංශයට නැවත යන්නේ නෑ‘Channel News Lanka18/02/202218/02/2022 by Channel News Lanka18/02/202218/02/202201938 අමාත්‍යාංශයට යළි යෑමට බලාපොරොත්තුවක් නැතැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය. ජනාධිපතිවරයා හමුවීමෙන් පසු පවතින තත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන...
Business News Latest News Trendingඅද සිට පැයයි විනාඩි 45 ක විදුලි කප්පාදුවක්Channel News Lanka18/02/2022 by Channel News Lanka18/02/202201951 ජාතික විදුලි පද්ධතියේ ධාරිතාවේ ඌනතාව හේතුවෙන් අද (18) පස්වරුවේ සිට දිවයින පුරා පැයයි විනාඩි 45 ක් කාලයක් අවස්ථා දෙකකදී විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා...
Latest News Trendingශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය මෙරටටChannel News Lanka18/02/202218/02/2022 by Channel News Lanka18/02/202218/02/202202168 ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිනිය ලෙස පත් වීමට නියමිත ජුලී ජේ.චන්ග් (Julie.J.Chung) මහත්මිය අදාළ තනතුරෙහි වැඩ භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවට අද (18) සවස පැමිණියාය....
Latest News Trendingචමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය ගැන කොඩි පක්‍ෂ නායකයා පොලිසියට කැදවයිChannel News Lanka17/02/202218/02/2022 by Channel News Lanka17/02/202218/02/202201981 පිලියන්දල පොලිසිය විසින් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා පොලීසියට කැඳවා තිබේ. චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙන්ම...
Business News Latest News Trendingවිදුලි කැපිල්ල ගැන කොමිසමත් මණ්ඩලයත් ගැටුමකChannel News Lanka17/02/2022 by Channel News Lanka17/02/202201958 විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංවීම ඉංජිනේරු සංගමය අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ. මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක...
Latest News Trending‘මෝදි’ එද්දී කළු කොඩි දාපු අය තෙල් නැව පිළිගන්න උත්සව තියනවා’Channel News Lanka17/02/2022 by Channel News Lanka17/02/202201935 ඉන්දීය රජයේ ආධාර ලෙස ලබාදුන් නිවාස විවෘත කිරීමට මෝදි අගමැතිවරයා එනවිට කළු කොඩි දාපු පිරිස ණයට ලැබුණු තෙල් නැව පිළිගැනීමට අද උත්සව පවත්වන බව විපක්ෂ...
Latest News Trendingආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හෙට හමුවෙයිChannel News Lanka17/02/2022 by Channel News Lanka17/02/202201932 ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල තවත් සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතය. රට ගොඩනැඟීම සඳහා එම දේශපාලන පක්ෂ සකස් කර ඇති යෝජනාවලිය ගැන සාකච්ඡා කිරීම සඳහා ඒ...
Latest News Trendingපළාත් පාලන ඡන්දය මේ වසර අග ?Channel News Lanka17/02/2022 by Channel News Lanka17/02/202201963 මේ වසරේදි බොහෝ දුරට පළාත් පාලන මැතිවරණය පැවැත් විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිතිඥ නිමල් ජි.පුංචිහේවා මහතා මාතලේ දී අද පැවැසීය. ජනතාවගේ පරමාධිපත්‍ය...
Latest News Trendingලන්සාගේ ලේකම්ට හදිසි මාරුවක්Channel News Lanka17/02/2022 by Channel News Lanka17/02/202201952 නිමල් ලන්සා මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා වෙනත් ආයතනයකට මාරු කිරීමේ සූදානමක්...