Latest News Trendingපසුපෙළ මන්ත්‍රිවරු ගොවීන් වෙනුවෙන් කතා කරතිChannel News Lanka20/02/202221/02/2022 by Channel News Lanka20/02/202221/02/202201941 ලබන යල කන්නයේ සිට සියලු ගොවීන්ට සූරියා පොහොර නොමිලයේ ලබා දෙන ලෙසට පසුපෙළ මන්ත්‍රි පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත. පළාත් පාලන තරුණ මන්ත්‍රී...
Latest News Trendingජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ඉවතට- ජනාධිපති කාර්යාලයේ තවත් ලොක්කන් 4ක් ඉවතටChannel News Lanka20/02/2022 by Channel News Lanka20/02/202201928 ක්ෂේත්‍ර හයක් සඳහා මහජනතාව, විවිධ සමාජ සේවා ආයතන ජනාධිපති අරමුදල වෙත පසුගිය වසර දෙක තුළ යොමු කළ ඉල්ලීම් ඇතුළත් ලිපි ගොනු හත්දහසක් කිසිදු අවධානයක් යොමු...
Latest News Trendingඅපේ කැපකිරීම පොහොට්ටුව ගණන් ගත්තේ නෑ‘‘Channel News Lanka19/02/2022 by Channel News Lanka19/02/202201945 අපි පොහොට්ටුවත් එක්ක මැතිවරණයට කලින් යම් යම් ගිවිසුම් ගහ ගත්තා. එකඟතාවලට එළඹුනා. නමුත් මැතිවරණයෙන් පස්සේ අපි ඒ කරපු සේවයට ඒ කරපු කැපකිරීමට තරම් සැලකිල්ලක් අපිට...
Latest News Trendingදේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දුන් අගරු චෙක්වල කෝටි 300ක් හිරවෙලාChannel News Lanka19/02/2022 by Channel News Lanka19/02/202201945 මේ රටේ කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු බදු ගෙවන්නන් රැසක් රුපියල් කෝටි තුන්සියකට වැඩි වටිනා අගරු චෙක්පත් ( මුදල් නොමැති ) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදීම නිසා එම...
Latest News Trendingලන්සා – ලේකම් ගැටුමට හේතුව මෙන්නChannel News Lanka19/02/202219/02/2022 by Channel News Lanka19/02/202219/02/202201973 ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය සඳහා මෙවර අයවැයෙන් වසරටම වෙන්කර ඇත්තේ රුපියල් කෝටි 990ක පමණ මුදලක් වුවද ඉකුත් වසරේ වැඩ අවසන් කළ...
Latest News Trendingඅනාගත රජයකින් හෝ යුක්තිය ඉටුවන තුරු බලාසිටිනවා’Channel News Lanka19/02/2022 by Channel News Lanka19/02/202201949 වත්මන් රජය හා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පාස්කු ප්‍රහාරයට අදාළව සාධාරණයක් ඉටුවෙතැයි බලාපොරොත්තු විය නොහැකි බවත් ඉදිරියේදී පත්වන රජයකින් හෝ යුක්තිය ඉටුවන තුරු බලාසිටින බවත් මැල්කම් කාදිනල්...
Latest News Trendingඉන්ධන මිල වැඩි කරනවා.. එය IMF උපදෙස්වලට අනුකූලයි – මහ බැංකු අධිපති විදෙස් මාධ්‍යට කියයිChannel News Lanka19/02/202220/02/2022 by Channel News Lanka19/02/202220/02/202201942 ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් දැනටමත් ඉඟි ලබා දී ඇති බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කරන්නේ...
Hard Talk Latest News Trendingකැබිනට්-රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යංශවල ගැටුම්Channel News Lanka19/02/202220/02/2022 by Channel News Lanka19/02/202220/02/202201934 කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් සිටින ඇතැම් අමාත්‍යංශවල කටයුතු සම්බන්ධයෙන් ඔවුන් අතර මත ගැටුම් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම අමාත්‍යාංශවල කැබිනට්...
Latest News Trendingහේමසිරි-පූජිත පාස්කු නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරේChannel News Lanka18/02/2022 by Channel News Lanka18/02/202201944 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා නිදොස් කොට නිදහස් කර තිබේ. නීතිපතිවරයා විසින් ගොනු...
Latest News Trendingසල්ගාදු රැලියට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියChannel News Lanka18/02/2022 by Channel News Lanka18/02/202201985 සමගි ජන බලවේගයේ දෙවැනි සංවත්සර සැමරුම් රැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වීම අද (18) කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය හිමිවිය. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...