Hard Talk Latest News Trendingඅධිභාරයට එරෙහි උද්ඝෝෂණයට ඇමති නිමල් ගොඩ වෙයිChannel News Lanka10/02/202211/02/2022 by Channel News Lanka10/02/202211/02/202201933 සේවක අර්ථසාධක අරමුදල (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ඊ.ටී.එෆ්) මගින් අයකිරීමට යෝජිත සියයට 25 අධිභාර බද්ද වහා අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් සමාගම් සේවක...
Features Hard Talk Latest News Trendingකෝප් – කෝපා සභාපතිවරු නැවතත් පත් වෙතිChannel News Lanka10/02/202211/02/2022 by Channel News Lanka10/02/202211/02/202201944 පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප් කමිටුව) සභාපතිවරයා ලෙස මහාචාර්ය චරිත හේරත් මහතාද රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝපා කමිටුව) සභාපතිවරයා ලෙස මහාචාර්ය තිස්ස...
Features Latest News Trendingඅලුත් ත්‍රස්ත පනතින් රැඳවුම් කාලය අඩුවෙයිChannel News Lanka10/02/202211/02/2022 by Channel News Lanka10/02/202211/02/202201944 ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත යටතේ යම් පුද්ගලයකු රඳවා තබාගත හැකි මාස 18 ක උපරිම කාලය මාස 12ක් දක්වා අඩු කිරීමට රජය තීරණය...
Latest News Trendingසුව සේවක වර්ජනයට වාරණ නියෝගයක්Channel News Lanka10/02/202211/02/2022 by Channel News Lanka10/02/202211/02/202201938 කෝවිඩ් වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක අනීතික ලෙස වැඩ වර්ජන කිරීම වළාක්වාලමින් කොළඹ දිසාවිනිසුරු අරුණ අලුත්ගේ මහතා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හා එහි සභාපති සමන් රත්නප්‍රිය...
Hard Talk Latest News Trendingහිජාස් ගෙදර යයිChannel News Lanka09/02/202210/02/2022 by Channel News Lanka09/02/202210/02/202201936 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව චෝදනා ලැබ වසර දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නිතීඥ...
Features Hard Talk Latest News Trendingරජය බිලියන 65ක් ගෝලබාලයන්ට වැඩ ලක්ෂයේ ව්‍යාපෘතිය හරහා ලබාදීමට සැලසුම් කරලාChannel News Lanka09/02/202210/02/2022 by Channel News Lanka09/02/202210/02/202201978 සේවක අර්ථසාධක අරමුදලේ (ඊ.පී.එෆ්) සහ සේවා නියුක්තයන්ගේ බාර අරමුදලේ (ඊ.ටී.එෆ්) මුදල් ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් වලින් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති...
Latest News Trendingබොරැල්ල දේවස්ථාන බෝම්බ සිද්ධියේ ‘මුනි‘ මුදාහරියිChannel News Lanka09/02/202210/02/2022 by Channel News Lanka09/02/202210/02/202201935 බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි එම පල්ලියේ සන්ක්‍රිස්තියන්වරයා නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක...
Business News Latest News Trendingඊ. ටී. එෆ් සහ ඊ. පී. එෆ් අරමුදල බේරගන්න සජබ පෙරටChannel News Lanka09/02/202210/02/2022 by Channel News Lanka09/02/202210/02/202201956 ඊ. ටී. එෆ් සහ ඊ. පී. එෆ් අරමුදලට සීයට 25 ක අධිභාර බද්දක් පැනවිමට විරෝධය පළ කරමින් සමගි ජන බලවෙිගය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද(09)...
Latest News Trendingලෝක සාම සමුළුව ඇමතීමට හිටපු ජනපති කොරියාවටChannel News Lanka09/02/202210/02/2022 by Channel News Lanka09/02/202210/02/202201954 දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සමුළුව ඇමතීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යයි. මෙම සමුළුව දකුණු...
Latest News Trendingවැඩවර්ජන කරන අය ජනතාව ගැන හිතන්නChannel News Lanka09/02/202210/02/2022 by Channel News Lanka09/02/202210/02/202201952 අවුරුදු පහක් රට පාලන කර කෘෂිකර්මාන්තට කිසිම දෙයක් නොකළ විපක්‍ෂය අද ගොවි ජනතාව රවටා රට අරාජික කිරීමට උත්සහ කරනවා.වර්තමාන රජය ලබාගත් ජයග‍්‍රහණ බොරු ප‍්‍රචාරවලට රැවවී...