Latest News Trendingබදියුදීන්ට-බිරිඳට විදෙස් ගත වෙන්න අවසරChannel News Lanka09/02/202210/02/2022 by Channel News Lanka09/02/202210/02/202201990 මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සහ...
Business News Latest News Trendingඉන්ධන මිල වැඩි කිරීමට සිපෙට්කෝ දැනුම් දේChannel News Lanka08/02/202209/02/2022 by Channel News Lanka08/02/202209/02/202201955 වහාම ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දී තිබේ. තෙල් සංස්ථාවේ සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ සංස්ථාව මෙම ඉල්ලීම රජයට...
Business News Hard Talk Latest News Trendingමහ බැංකුව රන් සංචිතයෙන් කොටසක් විකුණයිChannel News Lanka08/02/202209/02/2022 by Channel News Lanka08/02/202209/02/202201954 ශ්‍රී ලංකා මහ බැංකුව සිය රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණා ඇතැයි නිල දත්ත වාර්තා සඳහන් කරයි. ජනවාරි මාසයේ දී මෙලෙසෙ රන් සංචිතයෙන් කොටසක් විකුණා ඇති...
Business News Hard Talk Latest News Trendingආණ්ඩුව අර්ථ සාධකේටත් ගහලා – හර්ෂ ද සිල්වාChannel News Lanka08/02/202209/02/2022 by Channel News Lanka08/02/202209/02/202201948 මහ බැංකුව සහ මුදල් අමාත්‍යංශය එක්ව ඊයේ (7 වැනිදා) නිකුත් කරන ලද ගැසට්පත්‍රය මගින් පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සතු සේවක අර්ථ සාධක අරමුදලින් විශාල බද්දක්...
Features Latest News Trendingපුෂ්පිකාගේ කිරුළ ගැලවෙයිChannel News Lanka08/02/202209/02/2022 by Channel News Lanka08/02/202209/02/202202040 ලෝක විවාහක රූ රැජින තරගය නියෝජයන කිරීම සදහා සුදුසුකම් ලැබු ශ්‍රි ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය දරණ “ශ්‍රි ලංකා විවාහක රූ...
Latest News Trendingමුදල් කාරක සභාවේ සභාපති ධූරය අනුර ප්‍රියදර්ශන යාපාටChannel News Lanka08/02/202209/02/2022 by Channel News Lanka08/02/202209/02/202201950 නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ආණ්ඩු...
Latest News Trendingවිදුලිය කැපීම ගැන ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් නෝක්කාඩුවක්Channel News Lanka08/02/202209/02/2022 by Channel News Lanka08/02/202209/02/202201953 ලංකා විදුලිබල මණ්ඩලය කලින් නොදන්වා ඇතැම් ප්‍රදේශවල විදුලිය කපන බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ (07) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය...
Latest News Trendingආණ්ඩු පක්ෂ රැස්වීමේදී ගම්මන්පිලට වාග් ප්‍රහාරයක්Channel News Lanka07/02/2022 by Channel News Lanka07/02/202201951 අරලියගහ මන්දිරයේ අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඇතුළු පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් අතර...
Latest News Trendingමේ රටේ ඩොලර් ප්‍රශ්නයට හේතුව ණය ඉහළ යාම මිස කොරෝනා නොවේ-ගම්මන්පිලChannel News Lanka07/02/2022 by Channel News Lanka07/02/202201941 අද වන විට ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදයට කොරෝනා වෛරසය වගකිවයුතු බවට සිදු කරන ප‍්‍රකාශ පිලිගත නොහැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල...
Business News Latest News Trendingසිමෙන්ති හිඟයෙන් පාලම් 9800 ක් කොට උඩChannel News Lanka07/02/2022 by Channel News Lanka07/02/202201977 ව්‍යාපාරික ප්‍රජාව නිර්මාණය කර තිබෙන සිමෙන්ති ‘මාෆියාව’ නිසා රට තුළ පවතින දැඩි සිමෙන්ති හිඟය හේතුවෙන් පාලම් 9800 ක ඉදිකිරීම් ප්‍රමාද වී ඇතැයි ශ්‍රී ලංකා ජාතික...