Business News Latest News Trendingජල මණ්ඩලයට කෝටි 720ක පොල්ලක්Channel News Lanka28/01/2022 by Channel News Lanka28/01/202201973 ජල පාරිභෝගිකයන් ලක්ෂ 6 කට වැඩි පිරිසක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි 720 කට වැඩි මුදලක් පසුගිය වසරක පමණ කාලයේදී ගෙවීම පැහැර...
Latest News Trendingකතානායකටත් කොවිඩ්Channel News Lanka28/01/202229/01/2022 by Channel News Lanka28/01/202229/01/202201935 කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටද කතානායක නිල නිවෙසේ සේවකයන් තිදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් අනුව කතානායකවරයා සිය නිල නිවෙසේ...
Latest News Trendingජල බෝතල් පාලන මිල ඉවත් කෙරේ.. මිල පාලනය වෙලදුන් අතට….Channel News Lanka28/01/202229/01/2022 by Channel News Lanka28/01/202229/01/202201935 පානීය ජල බෝතල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...
Features Hard Talk Latest News Trendingවසර 43 කට පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අලුත් වෙයිChannel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202202086 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43 කට පසුව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරමින් පැවසීය. ජාත්‍යන්තර...
Features Hard Talk Latest News Trendingරටපුරා රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් හිඟයක්Channel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202201953 රටපුරා රෝහල් ගණනාවකම රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල දැඩි හිඟයක් පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවැසීය. රැපිඩ් ඇන්ටිජන් කට්ටල හිඟය...
Business News Hard Talk Latest News Trendingසිමෙන්ති හිඟයෙන් රජයේ ව්‍යාපෘති හිරවෙලාChannel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202201929 රට තුළ ක්‍රියාත්මක වන සිමෙන්ති ‘මාෆියාව’ පාලනය කිරීමට රජය මැදිහත් වී සිමෙන්ති සඳහා පාලන මිලක් ඇති කළ යුතු බවත් ආනයනය කරන සිමෙන්තිවල ප්‍රමිතිය කිසිඳු ආයතනයක්...
Hard Talk Latest News Trendingආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලැස්ම ලබන මස ජනපතිටChannel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202201933 නව ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ මූලික සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන මාසයේදී බාරදෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසීය. ආණ්ඩුක්‍රම...
Latest News Trendingනීලාගේ දේහය කටුනායකටChannel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202201972 ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල්ජනරාල් , ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය අද 27 රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ . එම දේහය අද...
Hard Talk Latest News Trending‘පාපැදියෙන් වැඩට එන්න..’ කැබිනට් පත‍්‍රිකාවක්…Channel News Lanka27/01/2022 by Channel News Lanka27/01/202202021 පාපැදි භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් සකස්කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. පාපැදිවලින් රාජකාරියට පැමිණෙන සේවකයන් සඳහා ප්‍රවර්ධන ප්‍රතිලාභ ලබාදීමේ...
Features Hard Talk Latest News TrendingIndia’s 73rd Republic Day celebrationsChannel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202202399 High Commission celebrated India’s 73rd Republic Day in Colombo on 26 January 2022. It was on 26 January 1950 that the world’s largest written constitution...