Hard Talk Latest News Trendingපෙරළිකාර කණ්ඩායමෙන් ආණ්ඩුවට යෝජනා මාලාවක්Channel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202201941 රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල...
Latest News Trendingකැලණිතිස්ස සෝජිට්ස් බලාගාරය නතර කරයිChannel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202202007 නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස සෝජිට්ස් පෞද්ගලික විදුලි බලාගාරය අද (26) පස්වරුවේ නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. එම නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට්...
Latest News Sports Trendingලසිත් මාලිංගට පුහුණුකරු තනතුරක්Channel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202202292 ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම්වල පන්දුයවන්නන්ගේ උපායමාර්ගික පුහුණුකරු ලෙස පත්කර තිබේ. මාලිංග එළඹෙන...
Latest News Trending‘‘වී කිලෝවක් 120 අඩුවෙන් දෙන්නේ නෑ‘‘Channel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202201966 වී කිලෝවක් රුපියල් 120ට වඩා අඩුවෙන් දෙන්නට ගොවීන් සූදානම් නැතැයි පොලොන්නරුව ගොවි නායකයෝ කියා සිිටිති. වකුගඩු දෙක බේරා ගැනීම සඳහා අපට කාබනික පොහොර යොදා වී...
Business News Latest News Trendingවිශේෂ භාණ්ඩ හා සේවා බදු පනතට එරෙහි පෙත්සම් දෙකක්Channel News Lanka26/01/202227/01/2022 by Channel News Lanka26/01/202227/01/202201959 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සදහන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ නිලධාරින් පිරිසක් සහ සමගි...
Latest News Trendingයෝජිත බදු පනත අවලංගු කරන්න: සුරාබදු සමිති විරෝධතාවකChannel News Lanka25/01/2022 by Channel News Lanka25/01/202201960 යෝජිත භාණ්ඩ හා සේවා බදු පනත අවලංගු කරන්නැයි ඉල්ලමින් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව අද (25) දහවල් රාජගිරිය සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය. යෝජිත පනත් කෙටුම්පත...
Features Hard Talk Latest News Trendingළඟින්ම ඉඳගෙන අගමැතිගේ මුදල් හොරකම් කරලාChannel News Lanka25/01/2022 by Channel News Lanka25/01/202201997 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම සිටි නිලධාරියකු වසර හයක කාලයක සිට වරින් වර වංචනිකව...
Features Latest News Trendingදේවස්ථානයට බෝම්බ ගෙනා සැකකරු කලින් දා ඔත්තු බලලාChannel News Lanka25/01/2022 by Channel News Lanka25/01/202201962 බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමුවූ අත්බෝම්බය තැබූ පුද්ගලයා අත් බෝම්බය තැබූ දිනට පෙර දින ඔත්තු බැලීම සදහා එම දේවස්ථානයට පැමිණ...
Hard Talk Latest News Trendingතෙල් නැති වුණොත් දුම්රියත් කොට උඩChannel News Lanka25/01/202225/01/2022 by Channel News Lanka25/01/202225/01/202201983 ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඉන්ධන දෛනිකව ලබා නොදුනහොත් දුම්රිය ධාවනයට ගැටලු මතුවිය හැකි බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. දුම්රිය...
Latest News Trending World Newsශ්‍රීලංකාව ලොව දුෂිත රටවල් අතරටChannel News Lanka25/01/2022 by Channel News Lanka25/01/202202000 දූෂණය පිටුදැකීම සඳහා කිසිදු කාර්යක් නොකළ රටවල් අතර ශ්‍රී ලංකාව තව දුරටත් ඉදිරියෙන් සිටින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ජාත්‍යන්තර ආයතනය එළිදැක්වූ නවතම දූෂණ සංජානන දර්ශකය හෙළි...