Business News Latest News Trendingඅඛණ්ඩ ඉන්ධන දෙන්න ඩොලර් බිලියන 04ක් අවශ්‍යයි-ජනාධිපති හදිසි හමුවක් කැදවයිChannel News Lanka16/01/202217/01/2022 by Channel News Lanka16/01/202217/01/202201988 2022 වසරේ ඉදිරි කාලය සඳහා ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක් රැස්කර ගන්නා ආකාරය සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට අදාල...
Business News Latest News Trendingනොරොච්චෝලට ලෝක පරිමාණ අර්බුදයක් – සැපයුම්කරුවන් බෑ කියයිChannel News Lanka16/01/2022 by Channel News Lanka16/01/202201958 නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු ලබා ගැනීමට විදේශ විනිමය නොමැතිවීමේ ප්‍රශ්නයට අමතරව තවත් ලෝක පරිමානව අර්බුදයක් මතු වී තිබේ. මේ වන විට ලෝකයේ...
Features Hard Talk Latest News Trendingපැය හතකරක විදුලි කප්පාදුවකට සැරසෙන්න – විදුලි ඉංජිනේරුවෝ රටට දන්වතිChannel News Lanka16/01/202216/01/2022 by Channel News Lanka16/01/202216/01/202202269 ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් විශාල විදුලි කප්පාදුවක් අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි. දිනකට පැය හතරක විදුලිය...
Latest News Trending World Newsලෝක විවාහක රූ රැජිනන් අතර පුෂ්පිකා සිව් වැනි තැනටChannel News Lanka16/01/2022 by Channel News Lanka16/01/202201992 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ වන පුෂ්පිකා ද සිල්වා, ඇමරිකාවේ ලාස්වේගාස් නගරයේ පැවැති ලෝක විවාහක රූ රැජිණ තරගයේදී සිවුවැනි ස්ථානය හිමික ගැනීමට අද (16) සමත්...
Hard Talk Latest News Trendingඑතනෝල් ජාවාරම්කරු ප්‍රභූ පර්යන්තරයෙන් ගෙන ඒම ගැන පරීක්ෂණChannel News Lanka16/01/202217/01/2022 by Channel News Lanka16/01/202217/01/202201985 ඩුබායි හි සැඟව සිටි එනනෝල් ජාවාරම සම්බන්ධ ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි පසු රාජ්‍ය ඇමැතිවරයකුගේ සහ මන්ත්‍රිවරයකුගේ මැදිහත් වීමෙන් ප්‍රභූ පර්යන්තය හරහා හොර රහසේ රැගෙන ඒම ඇතුලු...
Business News Latest News Trendingඕනෑම කෙනකුට සහල් ආනයනයට අවසරChannel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202201973 වෙළෙඳ පොළේ සහල් මිල පාලනය සඳහා ඕනෑම අයකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. සහල් කිලෝවකට සත...
Business News Latest News Trendingඩීසල්, දැවි තෙල්, ගල් අඟුරු හිගයි.. ජනතාවට ඇත්ත කිව යුතුයි – ඩලස්Channel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202202136 ඉදිරියේ දී පැය කිහිපයක් විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. ඩීසල්, දැවි තෙල්, ගල්...
Business News Latest News Trendingඉන්ධන, ඖෂධ ගන්න සල්ලි නෑ.. ණයක් දෙන්න..- ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයිChannel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202201941 ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන එක හමාරක ණය මුදලක් ඉල්ලා තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ණය මුදල ඉන්ධන, ඖෂධ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ...
Features Hard Talk Latest News Trendingබුද්ධි අංශයෙන් අමාත්‍යංශ ලොක්කන් ගැන රහස් වාර්තාවක්Channel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202201942 නීති විරෝධී ආකාරයට සුඛෝපභෝගී වාහන දෙක තුන පාවිච්චි කරන අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් 140 කට ආසන්න පිරිසක් පිළිබඳව බුද්ධි අංශ රජයේ ඉහළ...
Hard Talk Latest News Trending‘බලමු රජවෙන්නේ කොහොමද කියලා..’- මතු රජවන නාමල් රාජපක්‍ෂට දයාසිරිගෙන් ප‍්‍රහාරයක්..Channel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202201956 ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (15) ප්‍රතිචාර දැක්විය....