Features Latest News Trendingමධ්‍යම අධිවේගයේ මිරිගම – කුරුණෑගල කොටස ජනතා අයිතියටChannel News Lanka15/01/202216/01/2022 by Channel News Lanka15/01/202216/01/202201984 මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් අද 15 පස්වරුවේ ජනතා අයිතියට පත්...
Hard Talk Latest News Trendingඅර්බුදය උතුරයි.. විදුලිය දුන්නොත් ඉන්ධන නෑ.. ඉන්ධන දුන්නොත් විදුලිය නෑ…Channel News Lanka14/01/202215/01/2022 by Channel News Lanka14/01/202215/01/202201954 පවතින විදුලිය අර්බුදය හේතුවෙනුත් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක ප‍්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කර තිබේ. එළඹෙන අඟහරුවාදා...
Features Latest News Trendingමැතිසබේ කෑමට ගිය වසරේ කෝටි නවයක් ගිහින්Channel News Lanka14/01/202215/01/2022 by Channel News Lanka14/01/202215/01/202201948 පාර්ලිමේන්තුවට පැමිණෙන මැති ඇමතිවරුන් , අමුත්තන් ඇතුළු පිරිස්වලට ආහාර පාන සැපයීම සඳහා පමණක් 2020 වර්ෂයේදී රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුවේ තොරතුරු...
Latest News Trending‘කොවිඩ් හැදුණු අයත් බූස්ටර් ගන්න ඕන‘Channel News Lanka14/01/2022 by Channel News Lanka14/01/202201952 කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ද බූස්ටර් එන්නත ලබාගත යුතු බව ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ විද්‍යා ආයතනයේ සභාපති, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ...
Hard Talk Latest News Trending‘‘වැරදිකරුවන්ට උසස්විම් ලැබුණේ කෙසේද?‘‘Channel News Lanka14/01/202214/01/2022 by Channel News Lanka14/01/202214/01/202201952 ජනාධිපති කොමිෂන් සභාව වැරදිකරුවන් කළ ඇතැම් නිලධාරීන්ට උසස්වීම් ලැබුණෙ කොහොමද. මේ බෝම්බෙ පිපිරිලා ඉවර නැ. රට පුරාම බෝම්බ පුපුර පුපුර ඇත්ත එළිවෙමින් තියෙනවා. එදා ඒ...
Hard Talk Latest News Trendingසජිත්ගෙන් තරුණයන්ට ආරාධනයක්Channel News Lanka14/01/2022 by Channel News Lanka14/01/202201936 රට ගොඩනැගීම සඳහා සමගි ජන බලවේගය සමග එක් වන්නැයි රටේ තරුණ පරපුරට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (14) පැවසීය. හැකියාව...
Latest News Trending’’චන්ද්‍රිකා’’ කෘතිය දොරට වඩීChannel News Lanka14/01/202215/01/2022 by Channel News Lanka14/01/202215/01/202202061 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ස්වයං ලිඛිත චරිතාපදානය ‘චන්ද්‍රිකා’ කෘතිය දොරට වැඩුම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (14) සිදුකෙරිණි. තරිඳු තොටවත්ත...
Business News Hard Talk Latest News Trendingඉන්ධන නැතිව කැලණිතිස්ස නතර වෙයිChannel News Lanka13/01/202214/01/2022 by Channel News Lanka13/01/202214/01/202201955 ඉන්ධන නොමැති නිසා කැලණිතිසසේ බලාගාරයේ ජනන කටයුතු අද පස්වරුවේ සිට නතර කළ බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. එම නිසා අද සිට දිවයිනපුරා ප්‍රදේශ ගණනාවක...
Business News Hard Talk Latest News Trendingආර්ථිකයක් වහගෙන රටක් ඉදිරියට ගෙනයාම අසාර්ථකයිChannel News Lanka13/01/202214/01/2022 by Channel News Lanka13/01/202214/01/202201956 නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පවා රටින් ගෙන ඒම වළක්වා ආර්ථිකයක් වහගෙන රටක් ගෙන යාමට උත්සාහ කිරීම අසාර්ථක වෑයමක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ...
Business News Latest News Trendingරුපියල් 5,000 ගෙවීමට චක්‍රලේඛයක්Channel News Lanka13/01/2022 by Channel News Lanka13/01/202201941 මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා යෝජනාවට අනුව රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5,000ක දීමනාව ගෙවීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කළ බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ...