Business News Hard Talk Latest News Trendingණය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව තවත් පහළටChannel News Lanka13/01/202213/01/2022 by Channel News Lanka13/01/202213/01/202201991 ඇමෙරිකා එක්සත් ජනපදයේ ණය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ‘එස් ඇන්ඩ් පී ග්ලෝබල් රේටින්ග්ස්’ සමාගම දීර්ඝකාලීන ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළ දැමීමට පියවර...
Business News Latest News Trendingඉවත් කළ ලිට්‍රෝ සභාපති යළි පත්කරයිChannel News Lanka13/01/2022 by Channel News Lanka13/01/202201971 ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබීය. තෙශාර ජයසිංහ මහතා ලිට්ට්‍රෝ සමාගමේ...
Latest News Trendingවැලිකඩ සමූහ ඝාතනය:රංගජීව නිදහස්, එමිල් පෝරකයටChannel News Lanka12/01/202213/01/2022 by Channel News Lanka12/01/202213/01/202201996 වැලිකඩ හිරගෙදර රඳවා සිටි රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා නිදොස් කර නිදහස්...
Business News Latest News Trendingතැන තැන ඉන්ධන පෝලිම්.. ඉන්ධන හිගයක් ?Channel News Lanka12/01/2022 by Channel News Lanka12/01/202201995 ප්‍රදේශ ගණනාවක ඉන්ධන හිගයක් පවතින බව වාර්තා කරුවන් කියති. ඇතැම් ඉන්ධනහල් වල ඉන්ධන නොමැති බවට සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබේ. අලෙවිකරුවන් පවසන්නේ ඉන්ධන තොග අවසන්...
Business News Latest News Trendingඑල්.පී. ගෑස් නියාමනයට විශේෂ ගැසට්ටුවක්Channel News Lanka12/01/2022 by Channel News Lanka12/01/202202038 එල්.පී. ගෑස් ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් ප්‍රමිති සකස් කිරීම සහ නියාමනය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට බලය පවරමින් ආනයන හා අපනයන පාලකවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක්...
Latest News Trendingතැපැල් දුම්රිය හිටිහැටියේ අවලංගු කරයිChannel News Lanka12/01/2022 by Channel News Lanka12/01/202202005 දුම්රිය දෙපර්තමේන්තුව තැපැල් දුම්රිය සහ දුරගමන් දුම්රිය කීපයක් නැවතත් හිටිහැටියේ අවලංගු කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය. කොළඹ...
Hard Talk Latest News Trendingමැතිවරණයක් තිවුවොත් ආණ්ඩුව අන්ත පරාදයි.. පුංචි ඡන්දෙ කල් දැම්මේ ඒකයිChannel News Lanka12/01/2022 by Channel News Lanka12/01/202201978 මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයට පත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත්...
Features Latest News TrendingAlto ලක්‍ෂ 50යි.. Vitz 81යි.. Axio 150යි.. Premio 190යි.. කාර් මිල අහසේ..Channel News Lanka12/01/2022 by Channel News Lanka12/01/202201986 වෙළඳපොලේ මෝටර් රථ මිල විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. අන්තර්ජාල වෙබ් අඩවිවල පලකර ඇති දැන්වීම් අනුව ඒවායේ වසර දෙකක කාලයක් තුල මිල සියයට සියයද ඉක්මවා...
Features Latest News Trendingලෝක හින්දි දිනයේදී ශ්‍රී ලංකා පොලිසිය සඳහා විශේෂ හින්දි භාෂා පාඨමාලාවක් ඇරඹේChannel News Lanka11/01/202211/01/2022 by Channel News Lanka11/01/202211/01/202201999 2022 ජනවාරි 10 වන දිනට යෙදුණු ලෝක හින්දි දිනය නිමිත්තෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා හින්දි භාෂා ප්‍රවීණතා පාඨමාලාවක් ආරම්භ...
Business News Latest News Trendingචක්‍රලේඛය පමාවෙන් විශ්‍රාමිකයන්ට මේ මස 5000 නෑChannel News Lanka11/01/202211/01/2022 by Channel News Lanka11/01/202211/01/202202613 රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට මේ මාසයේ සිට රුපියල් 5000ක අමතර දීමනාවක් ලබාදෙන බවට මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද විශ්‍රාමිකයන්ට ජනවාරි මාසයේදී එම අමතර දීමානාව ගෙවා...