Hard Talk Latest News Trendingපළාත් සභා මැතිවරණය මේ වසරේChannel News Lanka11/01/2022 by Channel News Lanka11/01/202202026 පළාත් සභා මැතිවරණය මෙම වසරේදී පැවැත්වීමට රජය පියවර ගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. එම මැතිවරණය පැවැත්විය හැක්කේ පළාත්...
Latest News Trendingරංජන්ට බන්ධනාගාරයෙන් උසස් අධ්‍යාපනය හැදැරිමට අවසරChannel News Lanka11/01/2022 by Channel News Lanka11/01/202202031 වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතාගේ ඉල්ලිම පරිදි බන්ධනාගාරයේ සිට උසස් අධ්‍යාපනය හැදැරිමට අවසර ලැබී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස්...
Latest News Trendingහැකි නම් ඡන්දෙකට යන්න – ආණ්ඩුවට අභියෝගChannel News Lanka11/01/2022 by Channel News Lanka11/01/202202223 ආණ්ඩුවට ඇති ජන ප්‍රසාදය උරගා බැලිමට හැකිනම් මැතිවරණයක් පවත්වන්නැයි අභියෝග කර සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (11)...
Latest News Trendingනීතිඥ සංගමයේ සභාපති-ලේකම් නිතරගයෙන් පත්වෙතිChannel News Lanka11/01/2022 by Channel News Lanka11/01/202201960 ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා නිතරගයෙන් තේරී පත්වූහ. 2022 / 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීතිඥ නීතිඥ සංගමයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ සාලිය...
Latest News Trendingප‍්‍රතික්‍ෂෙප වූ චීන පොහොර සමාගමෙන්ම තවත් පොහොර නැවක් එයිChannel News Lanka11/01/2022 by Channel News Lanka11/01/202201964 යල කන්නයේ නයිට්‍රජන් අඩංගු කාබනික පොහොර අවශ්‍යතාවය සපුරාලීම සඳහා ආන්දෝලනයට තුඩුදුන් චීන පොහොර සමාගමෙන් අලුත් පොහොර තොගයක් මෙම මාර්තු මාසයේ දී ආනයනය කිරීමට රජය සැලසුම්...
Hard Talk Latest News Trendingඅවශ්‍යතාවය මත විදුලිය කපනවා – කැබිනට් ප‍්‍රකාශකChannel News Lanka11/01/202211/01/2022 by Channel News Lanka11/01/202211/01/202201981 අවශ්‍යතාවය මත පමණක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. විදුලිය විසන්ධි කිරීම සදහා සැලැස්මක් ඉදිරිපත් කර ඇත්තේ...
Hard Talk Latest News Trendingමා ගැන අගමැති අයියාගෙන් අසා දැනගන්න – සුසිල් ජනපතිට දන්වයිChannel News Lanka11/01/2022 by Channel News Lanka11/01/202202036 තමන් ගැන සොයන්න කලින් ආණ්ඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ඇමතිවරුන් ගැන සොයා බලන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි. කැබිනට් ඇමතිවරුන්ගේ සාමූහික වගකීම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ...
Latest News Trendingඅමාත්‍යංශ කීපයක විෂය වෙනස් කරයිChannel News Lanka10/01/202211/01/2022 by Channel News Lanka10/01/202211/01/202201960 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශය 10 එක විෂය පථයන් වෙනස් කිරීමට කටයුතු කර ඇත. ඒ බව සඳහන් කරමින් ඔහු විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්...
Business News Latest News Trendingවිදුලිය කැපුවොත් කපන්නේ මෙහෙමයිChannel News Lanka10/01/202211/01/2022 by Channel News Lanka10/01/202211/01/202201976 විදුලි අර්බුදය හේතුවෙන් විදුලිය කප්පාදු කිරීමට සිදු වුවහොත් දිවයිනපුරා විදුලිය විසන්ධි කරන කාලසටහන ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව කලාප හතරකට වෙන්කර පැයක...
Latest News Trendingජනමත විචාරණ සෙල්ලම් එපා..- මෛත‍්‍රීගෙන් ප‍්‍රහාරයක්Channel News Lanka10/01/2022 by Channel News Lanka10/01/202201968 ජනමත විචාරණයක් මගින් වත්මන් ආණ්ඩුවේ කාලය දිර්ඝ කරගැනීමට සුදානම් නොවන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර...