Business News Latest News Trendingජනතාවට දරාගත නොහැකි ලෙස බස් ගාස්තු ඉහලටChannel News Lanka03/01/2022 by Channel News Lanka03/01/202202006 ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව බස් ගාස්තු සියයට 17.44 කින් ඉහළ දැමීමත් සමඟ සාමාන්‍ය සේවා බස් ගාස්තුව අවස්ථා 350 ක් යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව...
Business News Latest News Trendingචීන පොහොර අර්බුදය විසඳීමට පියවර ?Channel News Lanka03/01/2022 by Channel News Lanka03/01/202202005 ජීවානුහරණය කළ කාබනික පොහොර එවීමට වු එකඟතාවය අනුව කටයුතු නොකරමින් ක්ෂුද්‍ර ජීවීන් අඩංගු කාබනික පොහොර එවු බව කියන ‘චින්ඩා ඕ’ චීන සමාගමට එරෙහිව කොළඹ කොමර්ෂල්...
Business News Hard Talk Latest News Trendingරජයෙන් මේ මස සිට සහන මල්ලක්Channel News Lanka03/01/2022 by Channel News Lanka03/01/202202041 කොව්ඞ් වසංගතය සහ ආර්ථික ගැටළු වලින් පීඩා විඳින ජනතාවට සහන ලබාදීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදීමට රජය තීන්දු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා...
Latest News Trendingකුවේට් එයාවේස් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් නවතා දමයිChannel News Lanka03/01/2022 by Channel News Lanka03/01/202201992 ආසියානු කලාපයේ ප්‍රධානතම ගුවන් සමාගමක් වන කුවේට් එයාවේස් ශ්‍රී ලංකාවට මෙතෙක් සිදුකළ ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර තිබේ. ඊට නිල හේතු දැක්වීමක් නොකරම මෙම අත්හිටුවීම...
Latest News Trendingආදාහනාගාරවල ගෑස් නෑ… කොරෝනා මළ සිරුරු ගොඩගැසේ….Channel News Lanka03/01/202204/01/2022 by Channel News Lanka03/01/202204/01/202201996 මළ සිරුරු ආදාහනය කිරීමට අවශ්‍ය ගෑස් නොමැති වීම දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරය තුළ කොරෝනා මළ සිරුරු ගොඩ ගැසී තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන්...
Business News Latest News Trendingඉන්දියාවෙන් ඩොලර් කෝටි 100ක ණයක්Channel News Lanka02/01/2022 by Channel News Lanka02/01/202201998 ඩොලර් හිඟයට පිළියමක් ලෙස, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 100ක පමණ ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇත. එම...
Business News Features Latest News Trendingරත්තරන් පවුමක් රුපියල් 5000 කින් ඉහළටChannel News Lanka02/01/202203/01/2022 by Channel News Lanka02/01/202203/01/202201992 ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් පවුමක මිල රුපියල් 5000 කට වැඩි මුදලකින් ඉහළ ගොස් තිබේ. හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා වෙළෙපොළේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල්...
Hard Talk Latest News Trendingආණ්ඩුවට සැලැස්මක් නෑChannel News Lanka02/01/202203/01/2022 by Channel News Lanka02/01/202203/01/202202026 ආණ්ඩුවේ සැලසුමක් නැති කටයුතු හේතුවෙන් නව වසරක් උදාවන මොහොතේ පවා ජනතාවට ගෑස් හා කිරි පිටි පෝලිම්වල පැය ගණන් රැදී සිටීමට සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ...
Hard Talk Latest News Trendingවසර 14 කදී ආයතන 55ක් කෝටි ලක්ෂයක් කාබාසිනි කරලාChannel News Lanka02/01/202203/01/2022 by Channel News Lanka02/01/202203/01/202201957 ශ්‍රී ලංකන් එයාර්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල පවාහන මණ්ඩලය සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන 55 ක් ඉකුත් වසර 14ක කාලයේදී...
Hard Talk Latest News Trendingසමහරු මට නින්දා අපහාස කරනවා..- ජනපතිChannel News Lanka02/01/202203/01/2022 by Channel News Lanka02/01/202203/01/20220188 ඇතැම් පුද්ගලයන් තමනට නින්දා අපහාස කළත් ඒවා උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමේ ශක්තිය තමනට ඇතැයි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පැවසීය. ජනාධිපතිතුමන් මේ බව කියා සිටියේ කෝට්ටේ...