Hard Talk Latest News Trendingඅද රටම අමාරුවේ.. කරන්න පුළුවන් අයට දැන් බාර දිය යුතුයි..- සුසිල්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්Channel News Lanka02/01/202203/01/2022 by Channel News Lanka02/01/202203/01/202201934 කරන්න බැරි දේවල් කරන්න ගොස් අද රටම අමාරුවේ වැටී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි. පොහොර නැති කළ පසු ගොවීන් ඵලදාව ගන්නේ...
Hard Talk Latest News Trendingආණ්ඩුවට නිල කාලය සම්පූර්ණ කිරීමට නොහැකිවනු ඇති බවට විදුර කියයිChannel News Lanka01/01/202202/01/2022 by Channel News Lanka01/01/202202/01/202201989 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනික වශයෙන් රට සංවර්ධනය කිරීමේදී යන්නේ තනි ගමනක්නම් එතුමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි....
Latest News Trendingබැසිල් යලිත් ශ්‍රීලංකාවටChannel News Lanka01/01/2022 by Channel News Lanka01/01/202201955 මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා , ඇමෙරිකා සංචාරය නිමා කර අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය . අමාත්‍යවරයා පිළිගැනීම සදහා අමාත්‍ය නිමල්...
Business News Latest News Trendingසිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළටChannel News Lanka01/01/2022 by Channel News Lanka01/01/202202104 කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි. එම මිල ඉහළ දැමීමත් සමග කිලෝ 50 සිමෙන්ති කොට්ටයක රුපියල් 1375...
Hard Talk Latest News Trendingප්‍රබල කැබිනට් වෙනසක් අද හෙටමChannel News Lanka01/01/2022 by Channel News Lanka01/01/202201955 කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් ඉදිරි දිනවල සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. මේ යටතේ ප්‍රබල ඇමැති ධුර හයක පමණ වෙනස්වීම් සිදු වනු...
Hard Talk Latest News Trendingමුතුරාජවෙලට විසඳුම් නැතිනම් ඇමතිකමෙන් ඉල්ලා අස්වන බව ලන්සා කියයිChannel News Lanka01/01/2022 by Channel News Lanka01/01/202201948 ජනතාව, ආගමික නායකයින්ගේ ඉල්ලීම් අනුව මුතුරාජවෙල නව ගැසට්ටුව අවලංගු කිරීමට ගත් තීන්දුව කිසියම් පාර්ශවයක් විසින් ආපස්සට හැරවීමට උත්සහ කරන්නේ නම් තනතුරු වරප්‍රසාද අතහැර ජනතාව සමග...
Latest News Trendingහකීම්-බදියුදීන්ගේ සියළු මන්ත‍්‍රීවරුන් පොහොට්ටුව සමග සන්ධානයකටChannel News Lanka01/01/2022 by Channel News Lanka01/01/202201928 ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙක් වෙනම මුස්ලිම් සන්ධානයක් පිහිටුවීමට තීරණය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ එම පක්ෂ දෙකේ...
Latest News Trendingසේවක හිඟයෙන් බස්රථ දස දහසක් ධාවනයෙන් ඉවතටChannel News Lanka31/12/202101/01/2022 by Channel News Lanka31/12/202101/01/202201979 පෞද්ගලික බස් රථ සේවකයන්ගේ බරපතළ හිඟය හේතුවෙන් බස්රථ දස දහසක් ධාවනයෙන් ඉවත් කරගෙන ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. සේවක...
Business News Latest News Trendingඉන්ධන සංචිතය දින 20කට ප‍්‍රමාණවත්Channel News Lanka31/12/202101/01/2022 by Channel News Lanka31/12/202101/01/202201987 දින විස්සකට පමණ ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට ශ්‍රී ලංකාව සතුව ඇති බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක්...
Latest News Trendingමෙම වසරේ ලාංකිකයෝ 120,000 විදේශ රැකියාවලටChannel News Lanka31/12/202101/01/2022 by Channel News Lanka31/12/202101/01/202201959 මෙම වසරේ (2021) ශ්‍රී ලාංකිකයන් 120,000 ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා විදේශගත ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල...