Category : Trending
අල-ලූනු බද්ද 30 කින් බහී
ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 30 කින් අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව මුදල්...
ෂී ජිංපින්ගේ පණිවුඩය අරන් චීන තානාපති මෛත‍්‍රිගේ නිවසටම
චීන ජනාධිපති ෂී ජිංපින් මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබේ. මෙරට චීන තානාපති කී සෙන්හොංග් මහතා හිටපු...
කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් ඉහලට
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් ද,ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ද, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමූ බව...
ඩොලර් නැති නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි
සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා වසා තැබෙන බව බලශක්තිය අමාත්‍යාංශය පවසයි. බොර තෙල් මිලදීගැනීමට ඩොලර් නිකුත් කළ නොහැකි...
එ.ජා.ප.ය ලබන සතියේ රටපුරා දේශපාලන කටයුතු අරඹයි
ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ආවරණය කරමින් රට පුරාම එකවර දේශපාලන කටයුතු ලබන සතියේ සිට ඇරඹීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂය මෙලෙස එකවර...
TRC අධ්‍යක්‍ෂ ජනරාල් ඉල්ලා අස්වේ
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඔ්ෂධ සේනානානයක මහතා ඉල්ලා අස්වී තිබේ. ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ඒ මහතා සදහන් කලේය....
තේ වගාව හාන්සියි.. පොහොර මිටියක් 8000 පනී
වසරකට පසු බලන්ගොඩ ප්‍රදේශයේ තේ ගොවින් කිහිප දෙනෙකුට තේ පොහොර ලැබිි තිබුන අතර එලෙස පොහොර ලැබුන තේ ගොවිහුු සදහන් කර සිටියේ කිලෝ පනහක තේ පොහොර...
දේශීය ඖෂධ දැඩි හිගයක්.. මිලත් සීඝ‍්‍රයෙන් ඉහලට…
වෙළෙදපොලේ දේශිය ඖෂධ වර්ග වල හියක් පවතින බවත් ඒවයේ මිළ ගණන්ද ඉහල ගොස් ඇතැයි ජනතාව පෙන්වා දෙති. කැඩුමි බිදුමි ප්‍රතිකාර ,සහ කසාය සදහා වැඩි වශයෙන්...
නැගෙනහිර මුහුදේ භූ කම්පනයක්
නැගෙනහිර පළාතේ මඩකළපුව ප්‍රදේශයට කිලෝමීටර 300 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.3 භූ කම්පනයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මුහුදේ කිලෝමීටර...
