Business News Latest News Trendingබස් ගාස්තුත් නගීChannel News Lanka29/12/202130/12/2021 by Channel News Lanka29/12/202130/12/202101966 බස් ගාස්තු සීයට 17 කින් සහ අවම බස් ගාස්තුව රුපියල් තුනකින් ඉහල දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන ත. ඒ අනුව රුපියල් 14ක්ව පැවති අවම බස්...
Latest News Trendingඅපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, වංචනිකයින්ට සැප-69 ලක්ෂය ඇතුළු ජනතාවට ඇපත් නැහැChannel News Lanka29/12/202129/12/2021 by Channel News Lanka29/12/202129/12/202101988 ආණ්ඩුව පත්වූ දවසේ සිට අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, වංචනිකයින්ට අඩුවක් නැතිව සැප ලැබුණු බවත්, 69 ලක්ෂය ඇතුළු ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
Features Latest News Trendingඅසභ්‍ය ප්‍රකාශන පනත ආපසු හරවයිChannel News Lanka29/12/202129/12/2021 by Channel News Lanka29/12/202129/12/202101982 අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම් පනත් කෙටුම්පත පිළිබද ගැසට් නිවේදනය බල රහිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා උපදෙස් ලබාදී...
Latest News Trendingමෙරට විදෙස් සංචිත ඉහළටChannel News Lanka29/12/2021 by Channel News Lanka29/12/202101985 මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්...
Business News Latest News Trendingආනයනික කිරිපිටි මිල යලිත් ඉහළටChannel News Lanka29/12/202130/12/2021 by Channel News Lanka29/12/202130/12/202101975 ආනයනික කිරිපිටි මිල හෙට (30) නැවත ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි කිරිපිටි සඳහා පාලන මිලක් නොමැති වීම නිසා කිසියම් සමාගමකට මිල වැඩි නොකිරීමේ...
Business News Latest News Trendingදිනේෂ් රජයෙන් සහතිකයක් ඉල්ලයිChannel News Lanka28/12/2021 by Channel News Lanka28/12/202101982 රටේ අඩු අදායම් ලබන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ප්‍රමාණයක් ලබාදීමට රජය සහතිකයක් ලබාදිය යුතු බව මහජන එක්සත් පෙරමුණේ මතය යැයි එහි නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා...
Hard Talk Latest News Trendingජනපතිට ඕනෑම වේලාවක ඉවත් කරන්න පුළුවන්Channel News Lanka28/12/2021 by Channel News Lanka28/12/202101974 ජනාධිපතිවරයා තමන්ව අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ හොත් එය බාරගැනීමට සූදානම් බවත් ජනාධිපතිවරයාට අමාත්‍ය ධූරයෙන් ඕනෑම වෙලාවක ඉවත් කළ හැකි බව දැනුවත්ව සිටින බවත් බලශක්ති අමාත්‍ය...
Business News Latest News Trendingපවතින ආර්ථික අර්බුදය අපට දරාගන්න පුළුවන්.. IMF ගියොත් ඩොලරය 240 වෙනවාChannel News Lanka28/12/2021 by Channel News Lanka28/12/202101983 රටේ ස්වාධීනත්වයට හානි වන අයුරින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය. මහබැංකු ශ්‍රවණාගාරයේදී මාධ්‍ය ආයතන...
Hard Talk Latest News Trendingඇමැතිවරුන්ට රට යන්න ඩොලර් කොහෙන්ද ?Channel News Lanka28/12/2021 by Channel News Lanka28/12/202102005 රටේ කිරි දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් ගෙන්වන්නට ඩොලර් නැති තත්ත්වයක් තිබුණත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බුරුතු පිටින් විදේශ ගත වන්නට ඩොලර් කොහෙන්දැයි වහාම රටට හෙළි කළ යුතු...
Latest News Trending World Newsඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශය තුළ දැඩි සීමාවන්Channel News Lanka28/12/2021 by Channel News Lanka28/12/202101991 ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රංශය තුළ දැඩි සීමාවන් ප්‍රකාශයට පත්කර තිබේ. ජනවාරි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සීමාවන් පනවා ඇති...