Business News Latest News Trendingබස්-දුම්රිය ගාස්තු වෙනසක් නෑChannel News Lanka21/12/202122/12/2021 by Channel News Lanka21/12/202122/12/202101999 ඉන්ධන මිල ඉහළ දැමුවත් මේ මොහොතේ ලංගම බස්රථ හෝ දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය. සියයට පහළොවත් විස්සත්...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsඅයිස්වර්යාගෙන් පැය 5 ක් ප්‍රශ්න කරලාChannel News Lanka21/12/202122/12/2021 by Channel News Lanka21/12/202122/12/202102240 ‘පැනමා පත්‍රිකා’ හරහා අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන්, සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි භච්චන් කැඳවා පැය පහක් තිස්සේ ප්‍රශ්න කිරීමට ඉන්දීය මුල්‍ය බුද්ධි ඒකකය කටයුතු...
Business News Latest News Trendingඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්නChannel News Lanka21/12/202122/12/2021 by Channel News Lanka21/12/202122/12/202101981 ඉන්ධන මිල ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. එසේ ඉහල දමා ඇත්තේ පහත මිල ගණන් වලිනි. ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 20කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල්...
Latest News Trendingඅතේ සතේ නැති මිනිස්සුන්ට බස් කාඩ් දෙන්න උත්සහයක්Channel News Lanka20/12/2021 by Channel News Lanka20/12/202102011 ලබන ජනවාරි මස 1 වැනිදා සිට බස් කාඩ්පත අනිවාර්යය කිරීම සඳහා සහ කොන්දොස්තරවරයා රහිතව හෝ සහිතව මගී බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට...
Business News Latest News Trendingරට බංකොලොත් වෙන්න ඔන්න මෙන්නChannel News Lanka20/12/2021 by Channel News Lanka20/12/202102106 අද වන විට ශ්‍රී ලංකාව බංකොලොත් වීමට ආසන්න තත්වයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි. එවන් තත්ත්වයකට රට...
Business News Latest News Trendingවිදෙස්ගත ශ‍්‍රමිකයෝ ඩොලර් ලංකාවට නොඑවති…. විදේශ ලැබීම් තවත් හිදේChannel News Lanka20/12/202121/12/2021 by Channel News Lanka20/12/202121/12/202102013 ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන ප්‍රධානතම මූලාශ්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ පසුගිය 2021 නොවැම්බර් මාසයේ දී තවදුරටත් පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ...
Business News Latest News Trendingඩොලර් නෑ… ශ‍්‍රී ලංකාව නයිජීරියාවෙන් ණය ඉල්ලයිChannel News Lanka20/12/202121/12/2021 by Channel News Lanka20/12/202121/12/202102059 දීර්ඝකාලීන ණය පදනම මත ශ්‍රී ලංකාවට බොරතෙල් සපයා දෙන ලෙස නයිජීරියාවෙන් ඉල්ලීමක් කර තිබේ. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ කොළඹ සිටින නයිජීරියානු තානාපතිවරයා අතර...
Latest News Trendingගෑස්වල තවත් වෙනසක්.. ස්ටිකරයක් අලවා එවයිChannel News Lanka20/12/202121/12/2021 by Channel News Lanka20/12/202121/12/202101997 ලිට්රෝ ගෑස්වල සංයුතිය පිළිබඳ කිසිඳු වෙනසක් නැති අතර, ඒ පිළිබඳ විදේශ විශේෂඥ ආයතනවල ද නිර්දේශ ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් ගෑස් භාවිතයේ දී ජනතාව...
Latest News Trendingතෙල් ගන්න සල්ලි නෑ.. ණයට ගන්නයි උත්සාහය.. ඉන්ධන සීමා කල යුතුයිChannel News Lanka20/12/202121/12/2021 by Channel News Lanka20/12/202121/12/202102006 සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන ජනවාරි 3 වැනිදා සිට යළිත් වසාදැමීමට සිදුවීමේ අවදානමක් මතුව ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. මුදලට බොර තෙල් ලබාගැනීමේ හැකියාවක්...
Business News Latest News Trendingබොරතෙල් නැතිව සපුගස්කන්ද යලි වැසේ.. පිරිපහදු ඉන්ධන ගේන්න ඩොලර් නෑ ?Channel News Lanka19/12/202120/12/2021 by Channel News Lanka19/12/202120/12/202102022 බොරතෙල් ප‍්‍රමාදයක් හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවතත් වසා දැමීමේ අවදානමක් මතුව ඇත. විදේශ විනිමය ගැටලුව හේතුවෙන් ප‍්‍රමාද වී ඇණැවුම් කිරීම මත මීලග බොරතෙල් තොගය මෙරටට...