Business News Latest News Trendingමේ සතියේ ඩොලර් බිලියන එකහමාරක් ලැබෙනවා.. එන මාර්ගය රහසක්Channel News Lanka19/12/202120/12/2021 by Channel News Lanka19/12/202120/12/202102030 මෙම සතිය අවසානය වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 ඉක්මවනු ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. නමුත්...
Business News Latest News Trendingඩොලර් නොගෙවුවොත් ඉන්ධන නෑ..- තෙල් සංස්ථාව ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමට වෙත දැනුම් දෙයිChannel News Lanka19/12/202120/12/2021 by Channel News Lanka19/12/202120/12/202101998 ඩොලර් වලින් ගෙවීම් සිදු නොකරන්නේ නම් තවදුරටත් ගුවන්යානා ඉන්ධන ලබා නොදෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට බලශක්ති අමාත්‍යාංශය නිල වශයෙන් දැනුම් දී තිබේ. රාජ්‍ය බැංකු...
Entertainment/Travel/Culture/Architect Latest News Trendingයොහානිට කොළඹින් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක්Channel News Lanka19/12/202120/12/2021 by Channel News Lanka19/12/202120/12/202102214 මැනිකේ මගේ හිතේ ගීතය ගායනා කරමින් ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත් ,යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වා ට කොළඹින් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට රජයේ අවධානය යොමු...
Business News Latest News Trendingඉන්ධන නිකුත් කිරීම සඳහා කූපන් ක්‍රමයක් යෝජනා කෙරේChannel News Lanka19/12/202120/12/2021 by Channel News Lanka19/12/202120/12/202101990 අඩුආදායම්ලාභීන් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කූපන් ක්‍රමයකට ලබාදෙන ලෙස අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. අද (19) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ...
Hard Talk Latest News Trendingපුද්ගලයෙක් කෙතරම් දක්ෂවුවත් අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක විය නොහැකියි – ජනපතිChannel News Lanka19/12/202120/12/2021 by Channel News Lanka19/12/202120/12/202101965 පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුවද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථකවීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන...
Latest News Trendingකැබිනට් සංශෝධනයක්.. ප‍්‍රධාන ඇමති ධුර කිහිපයක් වෙනස්වෙයිChannel News Lanka18/12/2021 by Channel News Lanka18/12/20210156 එළැඹෙන වසරේ මුල් දින කිහිපය තුළ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි. මේ යටතේ ප්‍රධාන පෙළේ...
Latest News Trendingඔමික්‍රොන් ආසාදිතයන්ගේ පවුල්වල අයටත් කොරෝනාChannel News Lanka18/12/202119/12/2021 by Channel News Lanka18/12/202119/12/202101965 මෙරටින් සොයා ගැනුණු ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. කෙසේවෙතත් ඔවුන්ට ආසාදනය...
Features Hard Talk Latest News Trendingමැති සබේ වාර අවසානයෙන් කමිටු වාර්තා 17 හිර වෙයිChannel News Lanka18/12/202120/12/2021 by Channel News Lanka18/12/202120/12/20210194 පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා විමර්ශන අවසන් කළ රාජ්‍ය ආයතන කිහිපකට අදාළ කෝප් කමිටු වාර්තා, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම හේතුවෙන්...
Latest News Trendingබන්ධනාගාර ආරක්ෂාවට ඩ්‍රෝන යානාChannel News Lanka18/12/202119/12/2021 by Channel News Lanka18/12/202119/12/20210186 බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සදහා ඩ්‍රෝන කැමරා තාක්ෂණය ලබා ගැනීමට පියවර ගෙනඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඩ්‍රෝන කැමරා තාක්ෂණයේ ප්‍රධාන අරමුණ ආරක්ෂාව බවත්...
Business News Latest News Trendingඩොලර් හිගය මඟහරවන්න තව ණය ගන්න යයිChannel News Lanka18/12/202119/12/2021 by Channel News Lanka18/12/202119/12/202101976 රට තුළ මතුව ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව, චීනය , ජපානය සහ රුසියාව යන රටවලින් ද ණය මුදලක් ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය...