සුදුළූණු වංචා පරීක්‍ෂණවලට මාධ්‍යවේදීන් CID නොකැදවන්නැයි අගමැති දන්වයි
සතොස ආයතනයේ සිදුවූ බව කියන සුදුලූනු වංචාව පිළිබඳව වාර්තා කරන ලද මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවමින් වලකින්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී...
