Latest News Trendingහාල් මිල පාලන ගැසට්ටුව ඉවතටChannel News Lanka27/09/202128/09/2021 by Channel News Lanka27/09/202128/09/202102011 හාල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. මේ අතර වෙළඳ පොළේ සහල්...
Latest News Trendingආණ්ඩුව මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරනවාChannel News Lanka26/09/202127/09/2021 by Channel News Lanka26/09/202127/09/202101988 මහා සාගතයක සහ දැවැන්ත ආර්ථික බංකොලොත් බාවයක පෙරනිමිති ඇස් ඉදිරියේ තිබියදීත් ආණ්ඩුව කොමිස් ව්‍යාපෘතිවල නියැලෙමින් මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
Latest News Trendingඉන්ධනවලට සල්ලි නෑ.. ලොක්ඩවුන් අරින්න ප‍්‍රමාදය ඒ නිසා.. පලවැනිදා තෙල් නැතොත් තවත් වහනවා..Channel News Lanka26/09/202127/09/2021 by Channel News Lanka26/09/202127/09/202101981 ආණ්ඩුව විසින් රට වසා දැමීම ප‍්‍රමාද කර ඇත්තේ ඉන්ධන ආනයනය සඳහා මුදල් ගෙවීමට ඇති අපහසුතා නිසා යැයි තමන්ට තොරතුරු ලැබුණු බව එක්සත් ජාතික පක්ෂයේ නායක...
Latest News Trendingකිරිපිටි,ගෑස් සිමෙන්ති හිඟයක්Channel News Lanka26/09/202127/09/2021 by Channel News Lanka26/09/202127/09/202102006 කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති දැඩි හිඟයක් රටපුරා පවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති. වානිජ බැංකු ණයවර ලිපි නිකුත් නොකිරීම සහ රටතුළ විදේශ විනිමය හිඟයක් පවතින හෙයින්...
Latest News Trendingඅය වැය පියවන්න කෝටි තුන් ලක්ෂයක ණය ගනීChannel News Lanka26/09/202127/09/2021 by Channel News Lanka26/09/202127/09/202101981 ලබන වසරේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් රුපියල් කෝටි තුන්ලක්ෂ දහඅට දහස් හාරසියයක ණය ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි ....
Latest News Trendingඉන්ධන ආනයනයට රජයෙන් ඩොලර්Channel News Lanka26/09/202127/09/2021 by Channel News Lanka26/09/202127/09/202101964 ඉදිරි මාස තුන සඳහා ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් රජය ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. ඒ අනුව මාස තුනක් සඳහා...
Latest News Trendingමෙවර අයවැයෙන් බදුවල පුළුල් වෙනසක්Channel News Lanka26/09/2021 by Channel News Lanka26/09/202101979 මෙවර අයවැයෙන් රජයේ බදු ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් සිදු කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ට දැනුම් දී ඇත. අයවැය සම්බන්ධයෙන් දැනුවත්...
Latest News Sports Trendingකුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ගේ අභියාචනය විසිකරයිChannel News Lanka25/09/202126/09/2021 by Channel News Lanka25/09/202126/09/202102018 එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ අභියාචනා සළකා බැලීමෙන් තොරවම ඉවත දැමූ බව ශ්‍රී ලංකා...
Latest News Trendingලිට්රෝ ගෑස් සමාගම බේරාගන්න පී.බී. ජයසුන්දර යලිත් මැදිහත් වෙයිChannel News Lanka25/09/202125/09/2021 by Channel News Lanka25/09/202125/09/202101970 ලිට්රෝ ලංකා ගෑස් සමාගම විනාශ කර Siyolit නමින් සමාගමක් ඇතිකිරීම සඳහා ව්‍යාපාරිකයන් කීපදෙනෙකු විසින් දියත් කර තිබු කුමන්ත්‍රනකාරී වැඩපිළිවෙලක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ මැදිහත්වීම...
Latest News Trendingසුළු පක්ෂ දැන් විරෝධය පළ කලත් කැබිනට් මණ්ඩලයේදී චෝදනා කළේ නැහැChannel News Lanka25/09/2021 by Channel News Lanka25/09/202102004 යුගදනව් බලාගාරයෙන් කොටස් සියයට හතළිහක් ඇමරිකානු සමාගමට පවරමින් ගිවිසුම අත්සන් කර අවසන් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. ටෙන්ඩර් කැඳවීමක් නැතිව එම සමාගම...