අගමැතිගේ සාකච්ඡාවේදී කෙරවලපිටිය ගනුදෙනුව ගැන කුඩා පක්ෂ කවුරුත් විරුද්ධ වුණේ නෑ
කෙරවලපිටිය විදුලි බලාගාරය අයත් වෙස්ට් කෝස්ට් සමාගමේ කොටස් 40%ක් ඇමරිකානු සමාගමක් වෙත ලබාදී ඇත්තේ වසර 15ක කාලයක් සඳහා බවත් මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී...
