Latest News Trendingමීලගට පිහිටුවන සමගි ජනබලවේග ආණ්ඩුවෙන් ගොවීන්ට රසායනික පොහොරChannel News Lanka03/09/202103/09/2021 by Channel News Lanka03/09/202103/09/202101966 සමගි ජන බලවේගය ආණ්ඩුවක් පිහිටු වූ පසු මෙරට ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර නැවතත් ලබාදීමට කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා...
Latest News Trendingනවසීලන්තයේ සුපිරි වෙලද සැලක ISIS ප‍්‍රහාරයක්.. ත‍්‍රස්තයා ශ‍්‍රී ලාංකිකයෙක්…Channel News Lanka03/09/202103/09/2021 by Channel News Lanka03/09/202103/09/202101971 නවසීලන්තයේ ඔක්ලන්ඩ් පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණය තුල පිහි ඇනුමක් සිදුවී තිබේ. නවසීලන්ත අගමැතිනිය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අයිඑස්අයිඑස් සාමාජිකයෙකු වන ශ්‍රී ලාංකික...
Latest News Trending World Newsබ්‍රිතාන්‍යය තුළ කොටින්ට එරෙහි තහනම අඛණ්ඩවChannel News Lanka02/09/202103/09/2021 by Channel News Lanka02/09/202103/09/202101985 බ්‍රිතන්‍යය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයා තීරණය කර ඇතැවි විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 2000...
Latest News Trendingපහන්තුඩාව අසභ්‍ය වීඩියෝවේ යුවලම අත්අඩංගුවටChannel News Lanka02/09/202103/09/2021 by Channel News Lanka02/09/202103/09/202102107 බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝ පටයක් රූගත කළ කාන්තාව සහ පුරුෂයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රූපලාවන්‍ය ශිල්පිනියක් වන 24 හැවිරිදි මෙම කාන්තාව මහරගමදී...
Latest News Trendingඇදිරි නීතිය මැද සතොස ඇරලා.. 130ට සීනි ගන්න දිගු පෝලිම්.. අයෙකුට කිලෝවයි..Channel News Lanka02/09/202103/09/2021 by Channel News Lanka02/09/202103/09/202101973 සීනි කිලෝ කිලෝවක් රුපියල් 130 ක මුදලකට ලබා දීමට සතොස ශාඛාවන් ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් සීනි මිලට ගැනීම සඳහා දිගු පෝලිම් සතොස ශාඛා ඉදිරියේ...
Latest News Trendingදැය දිනවන වැඩපිළිවෙලකට සූදානම් වෙන්නChannel News Lanka02/09/202103/09/2021 by Channel News Lanka02/09/202103/09/202101984 සමකාලීන සියලු බලවේග සමඟ දැය දිනවන වැඩපිළිවෙලකට අවතීර්ණවීමට සූදානමින් සිටින්නැයි සියලු පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
Latest News Trendingඑන්නතින් අලුත් ප්‍රභේද මට්ටු කරන්න බැරිලුChannel News Lanka02/09/202103/09/2021 by Channel News Lanka02/09/202103/09/202101982 කොවිඩ් වයිරසය වෙනස් වීම් වලට ලක් වෙමින් පැමිණ යම් දිනක එන්නත් වලට ක්‍රියා නොකරන තත්වයක් ඇතිවීමේ සම්භාවිතාවක් ඇතැයි කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ...
Latest News Trendingසහල් – සීනිවලට උපරිම සිල්ලර මිලක්Channel News Lanka02/09/202103/09/2021 by Channel News Lanka02/09/202103/09/202102031 සහල් සහ සීනිවලට උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අද (02) රාත්‍රී අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. කීරි සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර...
Latest News Trendingකාදිනල් තුමාගෙන් ඇමති ජී.එල්.පීරිස්ට දැඩි පිළිතුරක්Channel News Lanka01/09/202102/09/2021 by Channel News Lanka01/09/202102/09/202101992 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්‍ෂණවලට අදාළව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන්නැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කර ඇති ආරාධනය පිළිගැනීමට...
Business News Latest News Trendingහොරෙන් ගබඩා කර තැබූ සීනි තොග රජයේ බාරයටChannel News Lanka01/09/202103/09/2021 by Channel News Lanka01/09/202103/09/20210231 බස්නාහිර පළාතේ ගබඩා පහක සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි මෙට්‍රික් ටොන් 83,000 ක් පමණ රජයේ බාරයට ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර්...