Latest News Trendingරන්ජන්ට සමාව ඉල්ලා විපක්ෂ නායකගෙන් ජනපතිට ලිපියක්Channel News Lanka01/09/202101/09/2021 by Channel News Lanka01/09/202101/09/202101959 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී දැනට සිරදඬුවම් විඳින රන්ජන් රාමනායක ට සමාව දෙනලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
Latest News Trendingලොක්ඩවුන් එක තව සතියක් දෙකක් දීර්ඝ කළොත් හොඳයිChannel News Lanka01/09/2021 by Channel News Lanka01/09/202101987 කොවිඩ් -19 පාලනය සඳහා රට තවත් සතියක් හෝ දෙකක් වසාතැබීම කළ යුතු බව තම පෞද්ගලික මතය බව කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ...
Latest News Trendingජනතාවට මේ වෙලාවේ ඔනේ ඇවිදින මංතීරු නොවේChannel News Lanka01/09/2021 by Channel News Lanka01/09/202101989 මේ වෙලාවේ කළ යුත්තේ ඇවිදින මංතීරු හදනවා ද නැත්නම් ජනතාවට බලපා ඇති ජීවන වියදම ඉහළයාම පාලනය කරනවාද නැද්ද යන්න පිළිබදව අප කල්පනා කළ යුතු යැයි...
Latest News Trendingඑජාප 75 වන සංවත්සරය පස් වැනි දා සිරිකොතදිChannel News Lanka01/09/202102/09/2021 by Channel News Lanka01/09/202102/09/202102328 එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සර සැමරුම් උත්සවය සැප්තැම්බර් 5 වැනිදා සවස 5 ට පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙයි. සැප්තැම්බර් 6 වැනිදා...
Latest News Trendingරිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකක ධාරිතාව ඉක්මවයිChannel News Lanka31/08/2021 by Channel News Lanka31/08/202101993 කොරෝනා ආසාදිත වූ දරුවන්ට වැළඳෙන එම්.අයි.එස්. – සී නැමැති රෝගී තත්ත්වයක් හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි එම රෝහලේ...
Latest News Trendingආණ්ඩුවේ යෝජනා ගුරු සංගම් ඉවත දමයිChannel News Lanka31/08/2021 by Channel News Lanka31/08/202101970 ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිගත හැකි විසඳුමක් නොවන බැවින් ඔන්ලයින් ගුරු වර්ජනය ඇතුළු වෘත්තීය ක්‍රියාමාර්ග...
Latest News Trendingඅප්‍රිකාවේ කොරෝනා ප්‍රභේදය ලංකාවට රිංගලා දැයි සොයන්න පරීක්ෂණChannel News Lanka31/08/2021 by Channel News Lanka31/08/202102001 දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වයිරස ප්‍රභේදය ලෙස සැලකෙන C.1.2 ශ්‍රී ලංකාවටද පැතිර ඇත්දැයි සෙවීමට පරීක්ෂණ පවත්වන...
Latest News Trendingමිලින්ද ඉන්දියාවේ ශ්‍රීලංකා මහ කොමසාරිස් ලෙස වැඩ බාරගනීChannel News Lanka31/08/202131/08/2021 by Channel News Lanka31/08/202131/08/202101994 ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී වැඩ භාරගත්තේ ය. ආචාර්ය නියන්ගොඩ විජිතසිරි අනුනාහිමි,...
Latest News Trendingගුරු – විදුහල්පති වැටුප් යෝජනා අයවැයට ඇතුළත් කරන තෙක් 5000 ක දීමනාවක්Channel News Lanka31/08/202131/08/2021 by Channel News Lanka31/08/202131/08/202102027 ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් ,ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල්...
Latest News Trendingමූල්‍ය අර්බුදය හමුවේ රජය වියදම් සීමා කරයිChannel News Lanka31/08/202131/08/2021 by Channel News Lanka31/08/202131/08/202102017 රජය මුහුණ දී සිටින බරපතළ මූල්‍ය අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර ඇත. කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය බරපතළ ගැටලුවකට මුහුණ දී...