Latest News TrendingAs Chinese Vaccines Stumble, U.S. Finds New Opening in AsiaChannel News Lanka21/08/202121/08/2021 by Channel News Lanka21/08/202121/08/202102114 Several Southeast Asian nations are raising doubts about the efficacy of China’s vaccines. The Biden administration has recently offered to provide shots, “no strings attached.”...
Latest News Trendingලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ආනන්ද පාලිත අත්අඩංගුවටChannel News Lanka21/08/202121/08/2021 by Channel News Lanka21/08/202121/08/202101997 රට තුළ ඉන්ධන හිගයක් ඇති වන බවට මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශයක් කළ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ...
Latest News Trendingපහත වැටුණු ඉන්ධන මිලේ සහනය පාරිභෝගිකයාටත් දෙන්නChannel News Lanka21/08/2021 by Channel News Lanka21/08/202101983 ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහත වැටීමට සමගාමීව ඉන්ධන මිල අඩු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ලිපියක් මගින් මුදල්...
Latest News Trendingසේවා රැසකට ඇදිරි නීතිය ලිහිල් වෙයිChannel News Lanka21/08/2021 by Channel News Lanka21/08/202102065 නිරෝධායන ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක වෙද්දී අත්‍යවශ්‍ය සේවාවන් ක‍්‍රියාත්මක කිරීම පිලිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහරින සුපිරි වෙලද සැල් ආදියට අවසර...
Business News Latest News Trendingඖෂධ හැටකට උපරිම සිල්ලර මිලක්: ඇමතිවරයාගෙන් නව ගැසට්ටුවක්Channel News Lanka21/08/2021 by Channel News Lanka21/08/202102022 ඖෂධ වර්ග 60කට උපරිම සිල්ලර මිලක් නියම කරමින් සෞඛ්‍ය ඇමතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. ඖෂධීය නාමය යටතේ ප්‍රබලතාව අනුව උපරිම සිල්ලර මිල මෙසේ...
Latest News Trendingආදායම් අහිමිවූවන්ට 2000ක්..- මුදල් අමාත්‍යංශයෙන් දැනුම් දෙයිChannel News Lanka21/08/202121/08/2021 by Channel News Lanka21/08/202121/08/202101996 රට වසා දමා දමා ඇති කාලසීමාවේදී ජීවනෝපාය අහිමි වන පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා...
Latest News Trendingඑතෙර සිට එන අයට නීති අලුත් වෙයිChannel News Lanka21/08/2021 by Channel News Lanka21/08/202102077 විදෙස්ගත වූවන් මෙරටට පැමිණීමේදී බලපැවැත්වෙන නිරෝධායන රෙගුලාසි සංශෝධනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි. එම රෙගුලාසි 19...
Latest News Trendingරට අරාජික තත්ත්වයට පත් කරන්න එපා – ජනපති ජාතිය අමතමින් ඉල්ලයිChannel News Lanka20/08/202121/08/2021 by Channel News Lanka20/08/202121/08/202101946 කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය. රූපවාහිනිය ඔස්සේ ජාතිය...
Hard Talk Latest News Trendingඅපගේ සන්නාම භාවිතාකරමින් ව්‍යාජ වෙබ් අඩවියක්Channel News Lanka20/08/202120/08/2021 by Channel News Lanka20/08/202120/08/202102112 ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් නිවැරදි විශ්වාසනීය තොරතුරු ලබාදීම සඳහා අපි අපගේ වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබනවා. මෙවන් අවස්ථාවක අපගේ වෙබ් අඩවියේ සන්නාම භාවිතා...
Latest News Trendingඅද සිට දින 10 රට වහයිChannel News Lanka20/08/202120/08/2021 by Channel News Lanka20/08/202120/08/202102005 කෝවිඩ් -19 පාලනය කිරීමේ මූලික පියවරක් ලෙස අද සිට දින 10ක් රට වසා තැබිමට තීරණය කර ඇත. මෙම මස 30 වැනි දා අලුයම 4.00 දක්වා...