Latest News Trendingරට තුළ ඩෙල්ටා වයිරසය සීඝ්‍රයෙන් පැතිරෙයිChannel News Lanka20/08/202120/08/2021 by Channel News Lanka20/08/202120/08/202102018 කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලබාගෙන ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට ලක් කෙරුණු කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල 88 කින් 84 කම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබී හමුවූ...
Latest News TrendingIndia sends Oxygen to vitalize Sri Lanka’s fight against COVID-19Channel News Lanka20/08/2021 by Channel News Lanka20/08/202102122 Aligned with the Government of India’s ongoing commitment to support Sri Lanka in the fight against COVID-19, Indian Naval Ship Shakti set sail to Colombo...
Latest News Trendingකොරෝනා මඩින බෙහෙතක් හැදු දොස්තරට කරාපිටියේ කොරෝනා වාට්ටුව බාර දෙයිChannel News Lanka20/08/2021 by Channel News Lanka20/08/202101981 කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ජීවිත බේරාගැනීම සඳහා තමන් විසින් ඖෂධයක් නිෂ්පාදනය කලේ යයි පවසන කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා කරාපිටිය රෝහලේ කොරෝනා වාට්ටුවකට මාරු...
Business News Latest News Trendingකොළඹ සියළු වෙළඳසැල් වහන්නැයි රෝසි වෙළඳුන්ට කියයිChannel News Lanka20/08/202120/08/2021 by Channel News Lanka20/08/202120/08/202101996 කොළඹ නගරයේ කඩසාප්පු ටික දිනකට වසා දමන ලෙස නගරයේ සියලුම ව්‍යාපාරික ප්‍රජාවගෙන් තමන් ඉල්ලා සිටින බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි. ඖෂධ වෙලසැල්, ආහාර...
Latest News Trendingජාතික රෝහලේ වෛද්‍යවරුන් 27කට කොරෝනාChannel News Lanka20/08/2021 by Channel News Lanka20/08/202101984 කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් 27 දෙනකුට කොරෝනා වෛරසය ආසාධිත ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටියි. එමෙන්ම හෙද කාර්ය මණ්ඩලයේ 105 ක් සහ සෙසු සේවකයන්...
Latest News Trendingඅස්ගිරි – මල්වතු මහා නාහිමිවරු රට වහන්නැයි ඉල්ලතිChannel News Lanka19/08/202119/08/2021 by Channel News Lanka19/08/202119/08/202101994 කෝවිඩ් – 19 වයිරසයට සීඝ්‍රයෙන් පැතිර යැම වැළැක්වීම සඳහා සතියකට රට වහන්නැයි අස්ගිරි – මල්වතු මහා නාහිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. තිබ්බටුවාවේ ශ්‍රී...
Latest News Trendingතව ටික දිනකින් ආසාදිතයන් පාරේ මැරේවි..Channel News Lanka19/08/2021 by Channel News Lanka19/08/202102029 තවත් සති කිහිපයක් යන විට කොරෝනා ආසාදිතයන් මහමග මැරී වැටෙන තත්ත්වයට රට පත්වුණු ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ආණ්ඩුව සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස්...
Latest News Trendingතවත් කොරෝනා මරණ 186 ක්Channel News Lanka19/08/202119/08/2021 by Channel News Lanka19/08/202119/08/202101971 කොවිඩ් ආසාදිතවූ තවත් 186 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු...
Latest News Trendingපෞද්ගලික ක්‍රෙඩිට් කාඩ් පතකින් ව්‍යාපාර කළ නොහැකියිChannel News Lanka19/08/2021 by Channel News Lanka19/08/202102007 පෞද්ගලික භාවිතය සඳහා බැංකු මඟින් නිකුත් කර තිබෙන ණයපත් (ක්‍රෙඩිට් කාඩ්පත්) භාවිත කර ව්‍යාපාරික අරමුණු සඳහා භාවිත කළ නොහැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය...
Latest News Trendingපාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළටChannel News Lanka19/08/2021 by Channel News Lanka19/08/202101985 සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා (23 වැනිදා) සිට ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය....