Latest News Trendingපළාත් අතර දැඩි රැකවල්Channel News Lanka14/08/202114/08/2021 by Channel News Lanka14/08/202114/08/202101978 පළාත් අතර සංචරණ සීමා පණවා ඇති හෙයින් සංචාරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක් යොදවා ඇති බව...
Latest News Trendingරට වහන්නේ නෑ. ජනපති යළි ප්‍රකාශ කරයිChannel News Lanka13/08/202113/08/2021 by Channel News Lanka13/08/202113/08/202101980 රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී යළිත් වරක් ප්‍රකාශ කර ඇත. රට වසා දැමීම වෙනුවට එන්නත්කරණ වැඩ පිළිවෙළ...
Latest News Trendingමේ ආණ්ඩුවෙන් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවෙයි කියා කිසිම විශ්වාසයක් නැහැ – කාදිනල් හිමිChannel News Lanka13/08/2021 by Channel News Lanka13/08/202102056 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළි හෙළිදරව් කරන්නැයි ඉල්ලා තමා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියට ලැබුණු පිළිතුර ප්‍රශ්නයෙන් ලිස්සායන සුළු එකක් බවත් එය ප්‍රතික්ෂේප...
Latest News Trendingහිටපු ඇමැති මංගලටත් කොරෝනාChannel News Lanka13/08/2021 by Channel News Lanka13/08/202102018 හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාද කොරෝනා ආසාදනයවීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ඔහුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ පී.සී.ආර් පරීක්ෂණයකදීය. සමරවීර මහතාට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවීමෙන් පසුව...
Latest News Trendingඇමති ප්‍රසන්න,බිරිය ලේකම්වරු දෙදෙනකුට කොරෝනාChannel News Lanka13/08/2021 by Channel News Lanka13/08/202101977 වේවැල්, පිත්තල,මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාටද ඔහුගේ බිරිඳට සහ ලේකම්වරුන් දෙදෙනෙකුටද කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී ඇත. පාර්ලිමේන්තු...
Latest News Trendingසජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවලංගු කරයිChannel News Lanka13/08/2021 by Channel News Lanka13/08/202101985 ලබන සතියේ පවත්වන්නට නියමිතව තිබූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වහාම අත්හිටුවීමට පියවර ගෙන තිබේ. විපක්ෂ නායක සජිත් පේමදාස මහතා ලබාදුන් උපදෙස් මත මෙම...
Latest News Trendingපාර්ලිමේන්තු රැස්වීම් කල් යන ලකුණුChannel News Lanka13/08/202113/08/2021 by Channel News Lanka13/08/202113/08/202101978 කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද කල් දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව...
Latest News Trendingකොරෝනා මෘතදේහ ආදාහනය නොමිලේ.. පුච්චන්න ගෑස් නොමිලේ..Channel News Lanka13/08/202113/08/2021 by Channel News Lanka13/08/202113/08/202101939 කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයාගේ මෘත දේහ ආදාහනයේ දී ඔවුන්ගේ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඒ සඳහා මුදල් අය...
Latest News TrendingPCR සහ ඇන්ටිජන් මිල නියාමනය කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරේChannel News Lanka12/08/2021 by Channel News Lanka12/08/202101962 PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මිල නියාමනයට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත. ඒ අනුව පුද්ගලික...
Latest News Trendingලොක්ඩවුන් බැරිනම් ’’ලොකප්’’ කරන්නChannel News Lanka12/08/2021 by Channel News Lanka12/08/202101995 ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට”ලොක්ඩවුන්”(සම්පූර්ණයෙන්ම වැසීම) කළ නොහැකි නම් “ලොකප්” ( පුද්ගල සංචරණය පාලනය ) කරන්නැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද...