Latest News Trendingඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමටChannel News Lanka12/08/2021 by Channel News Lanka12/08/202101993 රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි සෞඛ්‍යය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. මේ අතර මෙරට...
Latest News Trendingදෛනික කොවිඩ් මරණ 156Channel News Lanka12/08/2021 by Channel News Lanka12/08/202101958 කොවිඩ් ආසාදිතවූ තවත් 156 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව...
Latest News Trendingශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ දහයකින් මැතිවරණ කමිටුවට යෝජනාChannel News Lanka12/08/2021 by Channel News Lanka12/08/202101982 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 10ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සිය යෝජනා ඉදිරිපත් කර ඇත. එම...
Latest News Trendingරාජ්‍ය ඇමතිනී සුදර්ශනී දුන් ආදර්ශයChannel News Lanka12/08/2021 by Channel News Lanka12/08/202101979 කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුතාගේ විවාහ මංගල්‍ය උත්සවයද කල් දමා ඇත. මේ අතර විවාහ මංගල්‍ය උත්සව...
Latest News Trendingමෙරටින් අලුත් කොරෝනා වෛරස ප්‍රභේදයක් ගැන අනතුරු හැඟවේChannel News Lanka11/08/2021 by Channel News Lanka11/08/202101953 ඩෙල්ටා වෛරස ප්‍රභේදය මෙරට තුළ ඉතා සීග්‍රයෙන් පැතිර යන බැවින් අලුත් ප්‍රභේදයක් බිහිවීමේ හැකියාවක් පවතින බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි. කොළඹදී පැවති මාධ්‍ය...
Latest News Trendingඅවශ්‍යම සේවකයන් හැර අනෙක් අය සේවයට ගෙන්වන්න එපාChannel News Lanka11/08/2021 by Channel News Lanka11/08/202101958 ආයතනයවල රාජකාරි සඳහා තමන්ට අවශ්‍යම අය පමණක් ගෙන්වාගන්නැයි තමා ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති...
Latest News Trendingකොවිඩ් වැළඳුනු ගැබිනි මවුවරු 700ක් රෝහල්වලChannel News Lanka11/08/202111/08/2021 by Channel News Lanka11/08/202111/08/202102009 ගැබිණි මවුවරුන් 700ක් පමණ කොවිඩ් ආසාදනයවී රෝහල්වල සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ලංකාදීපයට පැවසුවාය. ගර්භනී මවුවරුන් 19 දෙනෙකු...
Latest News Trendingකොවිඩ් ආසාදිත දරුවන් නිවෙස්වල ම තබා ප්‍රතිකාර කිරීම ඇරඹේChannel News Lanka11/08/2021 by Channel News Lanka11/08/202101959 වයස අවුරුදු 2ට වැඩි කොවිඩ් ආසාදිත දරුවන් ට නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය මේ වන විට ආරම්භ කර ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ...
Latest News Trendingමේ මාසය ඉතා අවදානම්Channel News Lanka11/08/2021 by Channel News Lanka11/08/202101961 මේ මාසය ඉතා අවදානම් බවත් කොවිඩ් මරණ 48.8% කින් ඉහළ ගොස් ඇති බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. කොවිඩ් රෝගීන්...
Latest News Trendingකොරෝනාවෙන් මෙන්ම ජනතාවට ආණ්ඩුවෙනුත් ආරක්ෂා වෙන්න වෙලාChannel News Lanka11/08/2021 by Channel News Lanka11/08/202101966 පවතින තත්වය හමුවේ ජනතාවට කොරෝනාවෙන් මෙන්ම ආණ්ඩුවෙන්ද ආරක්ෂා වීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පුරවැසි ජීවිත සමඟ කරනු ලබන සෙල්ලම පසෙකින්...