Latest News Trendingලංකා විදුලිබල මණ්ඩලයට සහ ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරුChannel News Lanka16/07/2021 by Channel News Lanka16/07/202102018 ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරුන් දෙදෙනකු පත් කර ඇත. විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එම්.එම්.සී. ප්‍රදිනාන්දු මහතා පත්කර ඇති අතර ,ලිට්‍රෝ...
Latest News Trendingරිෂාඩ්-රියාජ් ගෙදර නවත්වන්න ආරක්ෂක අමාත්‍යවරයා අකමැති වෙයිChannel News Lanka16/07/202116/07/2021 by Channel News Lanka16/07/202116/07/202101984 හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් ඔවුන්ගේ නිවෙස්වලදී රැඳවුම් භාරයට පත්කරන ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලීමට මහජන ආරක්ෂක...
Latest News Trending‘පුරවර විශ්වවිද්‍යාල’ පළමු අදියර කෑගල්ලටChannel News Lanka15/07/202116/07/2021 by Channel News Lanka15/07/202116/07/202101999 සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ ‘පුරවර විශ්වවිද්‍යාල’ වැඩසටහන අරඹමින් එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කරන...
Latest News Trendingරිෂාඩ් නිවෙසේ මෙහෙකාර දැරිය ගිණී ඇවිලී දින 12කට පසු රෝහලේදී මරුටChannel News Lanka15/07/202116/07/2021 by Channel News Lanka15/07/202116/07/20210185 හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදීසිටියදී සිරුරට ගිණී ඇවිලී බරපතල ලෙස පිළිස්සුම් තුවාල සිදුවී රෝහල්ගත කර සිටි බාලවයස්කාර දැරියක අද මිය ගිය...
Latest News Trendingකොවිඩ් ආසාදනය වූ තවත් 50 ක් මරුටChannel News Lanka15/07/202116/07/2021 by Channel News Lanka15/07/202116/07/202102050 කොවිඩ් ආසාදිතවූ තවත් 50දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,661...
Latest News Trendingඩෙල්ටා ආසාදනයවූ තවත් 19 දෙනෙකු හමුවෙයිChannel News Lanka15/07/202116/07/2021 by Channel News Lanka15/07/202116/07/20210217 සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ තවත් 19 දෙනෙකු කොළඹ, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
Latest News Trendingකොතලාවල විශ්ව විද්‍යාලයට අදාළ පනත් කෙටුම්පතට විමල්ගේ විරෝධයChannel News Lanka15/07/202116/07/2021 by Channel News Lanka15/07/202116/07/202101995 කොතලාවල විශ්ව විද්‍යාලයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ යම් යම් පාර්ශවවල යම් යම් විරෝධයක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා...
Latest News Trendingඅතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් හත්දෙනෙක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කෙරේChannel News Lanka15/07/2021 by Channel News Lanka15/07/202102020 නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් හත්දෙනකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම පත්වීම් සිදුකර ඇත. ඒ අනුව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන්...
Latest News Trendingසැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කරනවාChannel News Lanka14/07/202115/07/2021 by Channel News Lanka14/07/202115/07/202101978 විශාල දෙයක් ඇති නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල්...
Business News Latest News Trendingබඩුමිලට එරෙහි තැන තැන විරෝධයතාChannel News Lanka14/07/202115/07/2021 by Channel News Lanka14/07/202115/07/202102439 බඩු මිල, පොහොර අර්බුදයට විසැඳම් ඉල්ලා දිවයින පුරා ස්ථාන කීපයකදී විරෝධා පැවැත්විණි. මහනුවර, මහරගම දී මෙසේ විරෝධතා පැවැත්විණි. එහිදි විරෝධතාකරුවෝ “බඩු මිල වහා අඩු කර...