ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම් අනූෂ පැල්පිට
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කල අනූෂ පැල්පිට මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර තිබේ. පැල්පිට මහතා කර්මාන්ත...
