Latest News Trendingඑකමුතුකම රාජපක්ෂලාගෙන් ඉගෙන ගන්නChannel News Lanka11/07/202112/07/2021 by Channel News Lanka11/07/202112/07/20210218 රාජපක්ෂ සහෝදරයන්ගේ එකමුතුකම දෙස බලා හෝ විපක්ෂයේ පක්ෂ එකතු විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය. මාධ්‍යට විශේෂ ප්‍රකාශයක්...
Business News Latest News Trending World Newsජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රීලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 800 ක ප්‍රදානයක්Channel News Lanka11/07/2021 by Channel News Lanka11/07/20210222 රටේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(I.M.F) ඇමරිකානු ඩොලර් මිලියන 800ක මුදලක් (රුපියල් කෝටි 16,000) ලබන අගෝස්තු මාසයේදී පිරිනැමීමට තීරණය කර ඇතැයි...
Latest News Trendingඩොලර් නැති නිසා ලෙබනනයේ විදුලි සැපයුම අත්හිටුවයිChannel News Lanka11/07/202111/07/2021 by Channel News Lanka11/07/202111/07/20210189 ලෙබනන් රජය විසින් මිලදී ගන්නා විදුලිය සඳහා, ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් ගෙවීම් සිදු කිරීම පැහැර හැරීම හේතුවෙන් එරට ප්‍රධාන පෙළේ විදුලි ජනන සමාගම් දෙකක් විදුලි...
Latest News Trendingරජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමක් නැහැChannel News Lanka10/07/202111/07/2021 by Channel News Lanka10/07/202111/07/202101974 රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ විප්ලවය ආපස්සට හැරවීමට ඇතැමුන් විවිධ ප්‍රයත්න දරමින් සිටින...
Latest News Trendingරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කොතලාවල විශ්ව විද්‍යාල පනතට විරෝධයChannel News Lanka10/07/202111/07/2021 by Channel News Lanka10/07/202111/07/202102094 කොතලාවල විශ්ව විද්‍යාල පනතේ බරපතල අඩුපාඩුකම් පවතින අතර එය රටේ අධ්‍යාපනයට ඉතා නරක ලෙස බලපෑම් කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය. කොළඹදී...
Latest News Sports Trendingශ්‍රීලංකා ඉන්දීය ක්‍රිකට් තරගාවලිය කල් යයිChannel News Lanka10/07/2021 by Channel News Lanka10/07/202102053 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම නිසා ඉන්දියාවට එරෙහිව ලබන අඟහරුවාදා ආරම්භ වීමට නියමිතව තිබූ තරගාවලිය දින 5...
Business News Latest News Trendingතිරිඟු පිටි මිල ඉහළ නොදමන බවට ප්‍රීමා – සෙරෙන්ඩිබ් සමාගම් පොරොන්දු වෙයිChannel News Lanka10/07/2021 by Channel News Lanka10/07/20210202 තිරිඟු පිටි මිල ඉහළ නොදමනට බවට ආනයනික සමාගම් දෙක පොරොන්දු වූයේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි....
Latest News Trendingආණ්ඩුව නිරෝධායන නීති පෙන්නා විරුද්ධවාදීන් මර්දනය කරනවාChannel News Lanka10/07/202110/07/2021 by Channel News Lanka10/07/202110/07/202101953 වත්මන් රජය කොරෝනා වසංගතය හා නිරෝධායන ක්‍රියාවලිය රාජ්‍ය මර්දනයේ උපකරණයක් ලෙස යොදාගෙන ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. බොරුවෙන් පාලන...
Latest News Trendingප්‍රබල කැබිනට් සංශෝධනයක්Channel News Lanka10/07/2021 by Channel News Lanka10/07/20210265 එළැඹෙන සති කිහිපය ඇතුළත පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. රට යථා තත්ත්වයට පත් කරමින් ආර්ථික සහ සංවර්ධන කටයුතු වේගවත්...
Latest News Trendingඑක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වරාය මෙහෙයුම් මැදිරියට ආ සන්නිවේදන දත්ත මැකිලාChannel News Lanka09/07/202110/07/2021 by Channel News Lanka09/07/202110/07/20210205 කොළඹ වරායේ නාවික මෙහෙුයම් මැදිරියේ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ ඇතිවූ තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේදනවලට අදාළ දත්ත මැකී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක...