Business News Latest News Trendingතෙල් සංස්ථාව විදේශ මුදල් උපයා ගැනීමේ දැඩි අර්බුදයකChannel News Lanka09/07/202110/07/2021 by Channel News Lanka09/07/202110/07/20210193 ශ්‍රී ලංකාවට ඉන්ධන රැගෙන එන ලද නෞකාවක් එම ඉන්ධන වෙනුවෙන් සිදු කළ යුතු ගෙවීම් පිළිබඳ ගැන මතු වූ ගැටලුවක් නිසා කොළඹ වරායේ දින කිහිපයක් තිස්සේ...
Latest News Trendingබොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණය හොරණ, මිල්ලෑව වතු යායටChannel News Lanka09/07/202110/07/2021 by Channel News Lanka09/07/202110/07/20210176 බොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිස්ථාපිත කිරීමට යෝජිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය 09 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. අබලන්ව ඇති පැරණි...
Latest News Trendingජාතික ක්‍රිකට් පුහුණුකරු ධුරය බාර ගැනීමට බැරි බව මහේල කියයිChannel News Lanka09/07/202110/07/2021 by Channel News Lanka09/07/202110/07/20210196 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය තමන්ට බාර ගැනීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා සඳහන් කරයි. ඔහු...
Business News Latest News Trendingප්‍රධාන බැංකු භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීම නතර කරලා ?Channel News Lanka09/07/202110/07/2021 by Channel News Lanka09/07/202110/07/20210269 මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු බොහොමයක් විසින් භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි (Letters of Credit) විවෘත කිරීම නතර කර ඇති බව වාර්තා වෙයි....
Latest News Trendingඅගමැති මහින්දට ඉතිරි ආයතන 10 යිChannel News Lanka09/07/202109/07/2021 by Channel News Lanka09/07/202109/07/20210189 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධූරයේ දිවුරුම්දී තිබේ. ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ...
Latest News Trendingඅවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්Channel News Lanka08/07/2021 by Channel News Lanka08/07/20210226 අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් බතික්, අභ්‍යන්තර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය...
Latest News Trendingබැසිල්ට ආයතන රැසක්Channel News Lanka08/07/2021 by Channel News Lanka08/07/20210235 අමාත්‍යධුර කිහිපයක විෂයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ යටතේ නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විෂය පථයද...
Latest News Trendingරාජ්‍ය අමාත්‍යංශ දෙකක් සංශෝධනය කෙරේChannel News Lanka08/07/202108/07/2021 by Channel News Lanka08/07/202108/07/20210222 රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇති අතර ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව කාබනික පොහොර...
Latest News Trending Uncategorizedබැසිල් මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයිChannel News Lanka08/07/202109/10/2021 by Channel News Lanka08/07/202109/10/202102082 බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. අමාත්‍යාංශ විෂය පථ සංශෝධනයත් සමග...
Latest News Trendingබදියුදීන් නිවාස අඩස්සියේ තබන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි…Channel News Lanka08/07/202109/07/2021 by Channel News Lanka08/07/202109/07/20210240 රහස් පොලිස් රැදවුම් බාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුද්දීන් මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් වන තුරු ඔහුගේ නිවසට සීමාවන පරිදි රැදී සිටිය හැකිවන...