Latest News Sports Trendingක්‍රිකට් ක්‍රීඩාවට කඩාවැටීමට හේතුව දේශීය ක්‍රිකට් තරඟාවලියේ දුර්වලතාChannel News Lanka01/07/202102/07/2021 by Channel News Lanka01/07/202102/07/202102060 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියේදීත් ඉන් පිටතදීත් හැසිරෙන ආකාරය බොහෝ කලකිරවන සුලු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සඳහන්...
Latest News Trendingශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි අවදානමක ඇති බව ෆිච් රේටිං ආයතනය කියයිChannel News Lanka01/07/202102/07/2021 by Channel News Lanka01/07/202102/07/202102108 ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි අවදානමකට ලක්ව ඇති බව ෆිච් රේටිං ආයතනය සඳහන් කරයි. ඔවුන් විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වන්නේ විදේශ විනිමය...
Latest News Trendingකැබිනට් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රබර් මුද්‍රා බවට පත්වෙලාChannel News Lanka01/07/202102/07/2021 by Channel News Lanka01/07/202102/07/202102017 වර්තමානයේදී කැබිනට් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රබර් මුද්‍රා බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. රට තුළ පවතින...
Latest News Trendingබැඳුම්කර ඇලෝෂියස්ලාට නැවතත් මත්පැන් නිෂ්පාදන වරම්Channel News Lanka01/07/202102/07/2021 by Channel News Lanka01/07/202102/07/202102344 රුපියල් බිලියන එකයි දශම පහකට (රුපියල් කෝටි 150) අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බලපත්‍රය අත්හිටුවන ලද ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය සක්‍රීය කර...
Latest News Trendingලබන සතියේ පාන් මිල නංවන බව බේකරි හිමියෝ පවසතිChannel News Lanka30/06/202101/07/2021 by Channel News Lanka30/06/202101/07/202102031 ලබන සතියේ සිට සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. එම සංගමයේ සභාපති සභාපති එන්.කේ....
Latest News Trendingමා මිය ගිය දවසක මා කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයක් කරගන්නChannel News Lanka30/06/202101/07/2021 by Channel News Lanka30/06/202101/07/202102042 තමන්ට දැන් වයස අවුරුදු 76ක් බවත් තමන් මිය ගිය දිනෙක තමන් කළ කී දෑ අනාගත පරපුර ආදර්ශයක් කර ගනීනම් තම සතුට එපමණ බවත් හිටපු ජනාධිපතිනි...
Latest News Trendingවනජීවි නිලධාරියකුට පහර දුන් යුද හමුදා මේජර් ජනරාල් අත්අඩංගුවට ගන්න නියෝගChannel News Lanka30/06/202101/07/2021 by Channel News Lanka30/06/202101/07/202102023 මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාල යුද හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් වහාම...
Features Latest News TrendingINDIA GIFTS MACHINERY PARTS TO SRI LANKA COAST GUARDChannel News Lanka30/06/2021 by Channel News Lanka30/06/202102627 In continuation to India’s defence cooperation initiatives with Sri Lanka, towards Martine Security and capacity building, Government of India gifted Sri Lanka, 650 machinery parts...
Latest News Trendingහඩ්සන් සමරසිංහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කරයිChannel News Lanka30/06/202101/07/2021 by Channel News Lanka30/06/202101/07/202102093 ප‍්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. සමරසිංහ මහතා මීට පෙරද අවස්ථා කිහිපයකම ගුවන් විදුලි සංස්ථා සභාපති ධුරය...
Latest News Trendingකුමාර වෙල්ගමගෙන් නව පක්ෂයක්Channel News Lanka30/06/202101/07/2021 by Channel News Lanka30/06/202101/07/202102035 සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය. මන්ත්‍රීවරයා මේ බව...