Latest News Trendingඉන්දියානු සංචිත බැංකුවෙන් ඩොලර් මිලියන හාරසියයක්Channel News Lanka29/06/202130/06/2021 by Channel News Lanka29/06/202130/06/202102031 මෙරට විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ගැන කිසිදු සහතිකයක් නැතැයි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත....
Latest News Trendingකොරෝනා මරණ තුන් දහස පනීChannel News Lanka29/06/202130/06/2021 by Channel News Lanka29/06/202130/06/202102061 තවත් කොරෝනා ආසාදිත මරණ 45ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ. ඒ සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3030 දක්වා ඉහළ යයි....
Latest News Trendingකොරෝනා වැළඳුණු ගැබිනි මවුවරු 12ක් මිය ගිහින්Channel News Lanka29/06/202130/06/2021 by Channel News Lanka29/06/202130/06/202102001 ගර්භනී මවුවරුන් දොළොස් දෙනෙකු කොරෝනා වැළඳීමෙන් මේදක්වා මියගොස් ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. මෙය බරපතළ තත්වයක් බවද රාජ්‍ය ඇමතිවරිය...
Latest News Trendingවිවාහ-දික්කසාද නීති වෙනස් කරන කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිටChannel News Lanka29/06/2021 by Channel News Lanka29/06/202102074 විවාහ, දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාල නීති සංශෝධනය සඳහා පත්කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා විසින් අධිකරණ අමාත්‍ය...
Latest News Trendingමහා වාහන ජාවාරමක් ගැන චෝදනා – ඇමතිලාටත් වාහන බෙදලා – වසන්ත සමරසිංහChannel News Lanka29/06/2021 by Channel News Lanka29/06/202102072 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂයේ සිටි සමයේදී “ටොප් ටෙන් වංචා” නමින් හැඳින්වූ ජාවාරම් අතර තිබුණු වාහන ගෙන්වීමේ ජාවාරමකට වත්මන් ආණ්ඩුව යටතේ කැබිනට් අනුමැතිය ලබාදීම සඳහා...
Business News Latest News Trendingචීන සමාගමක් ශ්‍රීලංකාවේ රාජ්‍ය ආයතනයකට තග දමයිChannel News Lanka29/06/2021 by Channel News Lanka29/06/202102095 යම් හෙයකින් එන්නතේ මිල ගණන් අනාවරණය කළහොත් හෝ ප්‍රසිද්ධියේ ඒ පිළිබඳ කතා කළහොත් එන්නත් සැපයීමට අදාළ ගිවිසුම අහෝසි කෙරෙන බවද සිනොවැක්ස් ලයිෆ් සයන්ස් කම්පැනි ලිමිටඩ්...
Latest News Trendingඅස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාවට ෆයිසර්, මොඩර්නා අනුමත වෙයිChannel News Lanka28/06/202129/06/2021 by Channel News Lanka28/06/202129/06/202102049 අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් සහ මොඩර්නා එන්නත් භාවිතා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා...
Latest News Trendingගම්මන්පිලගේ විශ්වාසභංගය න්‍යාය පුස්තකයටChannel News Lanka28/06/202129/06/2021 by Channel News Lanka28/06/202129/06/202102056 බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය කතානායකවරයාට බාර දුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත ....
Latest News Trendingවිනය විරෝධී ක්‍රියාවකට ක්‍රීඩකයන් තිදෙනෙකු නැවත ශ්‍රී ලංකාවටChannel News Lanka28/06/202129/06/2021 by Channel News Lanka28/06/202129/06/202102036 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන්ට තාවකාලිකව තරග තහනමක් පනවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔවුන් විනය...
Latest News TrendingSinovac wants price kept secret; any disclosure and deal is offChannel News Lanka28/06/2021 by Channel News Lanka28/06/202102741 The Chinese manufacturer of Sinovac vaccines, which Sri Lankan plans to procure in the millions, has placed a condition on its purchase contract: if the...