Latest News Trendingරනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙයිChannel News Lanka23/06/2021 by Channel News Lanka23/06/202102002 එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය...
Latest News Trendingගර්භණී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත් දීම පැහැරහැර ඇතැයි චෝදනාChannel News Lanka23/06/2021 by Channel News Lanka23/06/202102072 ගර්භණී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත් දීම නිලධාරීන් පැහැර හැර ඇති හෙයින් අවදානම් සහගත ගර්භනී මාතාවන් දැඩි අනතුරකට මුහුණ පා ඇතැයි ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ...
Latest News Trendingමිචෙල් බැචෙලේගෙන් ශ්‍රීලංකාවට තවත් චෝදනාවක්Channel News Lanka22/06/2021 by Channel News Lanka22/06/202102043 ශ්‍රී ලංකාවේ පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමුව ඇති බව...
Business News Features Latest News Political News Trendingපොලිස් නිලධාරීන් සදහා ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගමෙන් තවත් ප්‍රජා සත්කාරයක්….❗️Channel News Lanka22/06/202122/06/2021 by Channel News Lanka22/06/202122/06/20210344 පොලිස් නිලධාරීන්ට බෙදාදීම සඳහා global lifestyle සමාගම් විසින් රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් විෂබීජ නාශක අත් පිසින බෙදාදීම අද සිදුකෙරුණා . මෙම වැඩසටහන global...
Latest News Trendingජනතාවට ජීවත්වෙන්න විදිහක් නැති කරලා – සජිත්Channel News Lanka22/06/2021 by Channel News Lanka22/06/202102555 ජනතාව තව තවත් පීඩාවට පත් නොකර ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි....
Latest News TrendingGMOA නිලවරනයත් කල් යයිChannel News Lanka22/06/2021 by Channel News Lanka22/06/202102081 රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා ලබන 26 වැනි දා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පැවැත්වීමෙන් වළකින ලෙස දැනුම් දුන් කොළඹ දිසා අධිකරණය වත්මන් විධායක...
Latest News Trendingඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව විපක්ෂයෙන් විරෝධතාChannel News Lanka22/06/2021 by Channel News Lanka22/06/202101976 ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විවිධ රථ පෙළපාලියකින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට අද...
Latest News Trendingසහල් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කරයිChannel News Lanka22/06/2021 by Channel News Lanka22/06/202102030 වෙළඳපොලේ ඉහල යමින් පවතින සහල් මිල පාලනය කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. වෙළඳ ,අමාත්‍ය ආචාර්ය බන්දුල...
Business News Latest News Trendingකොළඹට නව රථගාල්Channel News Lanka22/06/2021 by Channel News Lanka22/06/202102053 කොළඹ නගරයේ රථවාහන තදබදය වැළැක්වීම සඳහා නව රථගාල් 12ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළේ සිවුවෙනි රථ ගාල කොළඹ 11 අබ්දුල් කාදර් මාවතේ ඉදිකිරීම ඇරඹූ බව නාගරික සංවර්ධන හා...
Features Latest News Trending7th International Day of YogaChannel News Lanka21/06/2021 by Channel News Lanka21/06/202102731 The High Commission of India and the Swami Vivekananda Cultural Centre, Colombo joined hands with the Sri Lankan Armed Forces to celebrate the 7th ‘International...