Business News Latest News Trendingගෑස් මිල වැඩි නොකර ආණ්ඩුවෙන් ගෑස් ගෙන්වා බෙදාහැරීමේ තීරණයක්Channel News Lanka21/06/202121/06/2021 by Channel News Lanka21/06/202121/06/202102056 ගෑස් මිල වැඩිකිරීමට මේ අවස්ථාවේ කිසිසේත්ම අවසර නොදීමට ගෑස් මිල සම්බන්ධව සොයාබැලීම සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුව අද තීරණය කළ බව එම කමිටුවේ සාමාජික පරිසර...
Latest News Sports Trendingලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන්ට පිදෙන “හිස්වැසුම” සංගක්කාරට හිමිවෙයිChannel News Lanka21/06/202121/06/2021 by Channel News Lanka21/06/202121/06/202102168 ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැස්තුවට එකතු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතාට ඒ වෙනුවෙන් පිදෙන විශේෂ ‘හිස්...
Latest News Trendingගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය හෙට කතානායකටChannel News Lanka21/06/2021 by Channel News Lanka21/06/202102019 ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට(22) පෙරවරුවේ කථානායකවරයාට භාර දීමට නියමිතය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව...
Business News Latest News Trendingඅනූෂ පැල්පිටට සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපති ධුරය ?Channel News Lanka21/06/2021 by Channel News Lanka21/06/202102127 කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට මහතාට සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. ශි‍්‍ර ලංකා පරිපාලන...
Latest News Trendingවිමල්ගෙන් පොස්පේට් ගැලෙවුවාට වාසුදේවගේ දැඩි විරෝධයChannel News Lanka21/06/2021 by Channel News Lanka21/06/202102034 වත්මන් ආණ්ඩු බලය හොබවන සංධානය නියෝජනය කරන්න සුළු පක්ෂ සිටින්නේ පීඩනයෙන් බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල...
Hard Talk Latest News Trendingජනතාවට ආණ්ඩුවත් – විපක්ෂයත් දෙකම එපා වෙලා – රනිල්Channel News Lanka21/06/202121/06/2021 by Channel News Lanka21/06/202121/06/202102173 මෑතකදී මුහුදුබත් වූ නෞකාව ගොඩ ගත්තද වත්මන් ආණ්ඩුව නම් ගොඩ ගැනීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. තමන්ට...
Business News Latest News Trendingලීසිං සමාගම් වටලෑමට ජනතාව සමඟ පාරට බැසින බව දයාසිරි කියයිChannel News Lanka20/06/2021 by Channel News Lanka20/06/202102065 ලීසිං සමාගම් වටලෑමටත්, ජනතාව සමඟ පාරට බැසීමටත් තමන් සූදානම් බව ශ්‍රීලනිප මහා ලේකම් සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. කොරෝනා වසංගතය මධ්‍යයේ උපරිම...
Latest News Trendingපාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම හෙටChannel News Lanka20/06/2021 by Channel News Lanka20/06/202102043 පාර්ලිමේන්තුව ලබන සතියේදී රැස්වන ආකාරය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට...
Features Latest News Trending Uncategorizedක්‍රීඩා අමාත්‍යාංශයේ ටෙන්ඩර් මගඩියක්Channel News Lanka20/06/202120/06/2021 by Channel News Lanka20/06/202120/06/202102126 ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයට (ජිම්) උපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතවී ඇත. මෙම ටෙන්ඩරයට මිල ගණන්...
Latest News Trending Uncategorizedමිනුවන්ගොඩ දින 18 ක් වයසැති බිළිඳකු කොවිඩ් ආසාදිතවීමෙන් මරුටChannel News Lanka20/06/202120/06/2021 by Channel News Lanka20/06/202120/06/202102164 මිනුවන්ගොඩ පීල්ලවත්ත ප්‍රදේශයේ දින 18 ක් වයසැති බිළිඳකු කොවිඩ් ආසාදිත වීමෙන් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි . උපතින්ම ආබාධිත තත්ත්වයේ පසුවූ...