Features Latest News Trendingපාර්ලිමේන්තුවට යන හේතු ගැන රනිල්ගෙන් හෙළිදරව්වක්Channel News Lanka20/06/202120/06/2021 by Channel News Lanka20/06/202120/06/202102079 පාර්ලිමේන්තු යන්නට තමාගේ බලාපොරොත්තුවක් නොතිබූ නමුත් විශාල පිරිසකගේ බලපෑම් මත එහි යන්නට තීරණය කළේ අසාර්ථක වී ඇති කොරෝනා පාලනය හරි මඟට ගැනීම සඳහා යම් හඬක්...
Business News Latest News Trendingතෙල් සංස්ථාව ඩොලර් ඉල්ලයි.. චීනය-ජපානය බෑ කියයි.. ජාත්‍යන්තර සමාගම්වලින් ඉල්ලයි..Channel News Lanka20/06/202120/06/2021 by Channel News Lanka20/06/202120/06/202102152 ඉන්ධන ලබා ගැනීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ලබා ගන්නා ලද ණය පොලිය පියවීම සඳහා බලශක්ති අමාත්‍යංශය විසින් ජාත්‍යන්තර පෞද්ගලික ණය දෙන ආයතන වලින් ඩොලර් බිලියනයක...
Business News Hard Talk Latest News Trendingලාෆ් – ලිට්රෝ ගනුදෙනුවට ආණ්ඩුවේ ඇතුළතින්ම විරෝධය – බැංකු ණයක් ගැනත් කතාChannel News Lanka19/06/202119/06/2021 by Channel News Lanka19/06/202119/06/202102139 ලාෆ් ගෑස් සමාගමේ කොටස් කෙසේ හෝ ලිට්රෝ ගෑස් සමාගම වෙත විකිණීම සඳහා ආණ්ඩුවේම පිරිසක් දරන උත්සාහයට ආණ්ඩුවේම ප්‍රබලයන් දැඩි විරෝධය පළකර තිබේ.ලිට්රෝ සමාගම විසින් අදාළ...
Latest News Trendingසුදත් සමරවීර යයි – සමිත ගිනිගේ එයිChannel News Lanka19/06/202120/06/2021 by Channel News Lanka19/06/202120/06/202102085 සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කල විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා එම ස්ථානයෙන් ඉවත් කර තිබේ. ඔහු වෙනුවට වසංගත රෝග විද්‍යා...
Latest News Trendingබැසිල් ශ්‍රීලංකාවට පැමිණි පසු ඉන්ධන මිල අඩුවෙයි ?Channel News Lanka19/06/2021 by Channel News Lanka19/06/202102111 දැනට විදේශගතව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු ඉන්ධන මිල පහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රීවරුන්...
Latest News Trendingලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතටChannel News Lanka19/06/2021 by Channel News Lanka19/06/202102070 කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කරන ලද අති...
Latest News Political News Trendingගම්මන්පිලට එරෙහි විස්වාසභංගය ගැන ආණ්ඩුවේ බෙදීමක්Channel News Lanka19/06/2021 by Channel News Lanka19/06/202102086 බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව සමබන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුල බෙදීමක් හටගෙන තිබේ. ඒ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ...
Latest News Trendingරට පුරා සමූපකාර ජංගම වෙළෙඳ රථ 1500 ක්Channel News Lanka19/06/202119/06/2021 by Channel News Lanka19/06/202119/06/202102291 සංචරණ සීමා පැනවීමෙන් ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා දිවයින පුරා සමූපකාර ජංගම වෙළෙඳ රථ 1,500 ක් පමණ ක්‍රියාත්මක වන්නේ යැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය...
Business News Latest News Trendingඅනුෂ පැල්පිට විශ්‍රාම යයි – දයාට ලේකම් තනතුරක් – වරායට කැප්පෙටිපොලChannel News Lanka18/06/202119/06/2021 by Channel News Lanka18/06/202119/06/202102089 කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට තනතුරින් විශ්‍රාම ලබා ගෙන ඇත. කර්මාන්ත ඇමති විමල් වීරවංශ සමග කටයුතු කිරීමේදී ඇතිවූ ගැටුම් මෙම විශ්‍රාම ගැනීමට හේතුවී තිබේ. එම...
Latest News Trendingමන්ත්‍රීධූරයට රනිල්ගේ නම ගැසට් කරයිChannel News Lanka18/06/2021 by Channel News Lanka18/06/202102038 එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කෙරෙන බව සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර...