Latest News Trendingඇවන්ගාඩ් නඩුවෙන් සේනාධිපති නිදහස්Channel News Lanka22/05/2021 by Channel News Lanka22/05/202102007 ගාල්ල වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා එම...
Latest News Trendingකොවිඩ් පාලනයට රටම සති දෙකකට වසන්න – වෛද්‍ය සංගම් 4 ක් ඉල්ලයිChannel News Lanka21/05/2021 by Channel News Lanka21/05/202102022 පවතින දැඩි කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා අවම දින 14ක් හෝ රටටම දැඩි සංචරණ සීමා පනවන ලෙස වෛද්‍ය සංගම් හතරකින් දැඩි ඉල්ලීමක් කර...
Latest News Trendingඅදත් කොරෝනා ආසාදිතයන් 3538 ක්Channel News Lanka21/05/2021 by Channel News Lanka21/05/20210961 අද දිනය තුල කොරෝනා ආසාදිතයන් 3538 ක් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් හඳුනාගත් මුළු ආසාදිතයන් ගණන 158,324 දක්වා ඉහල යයි....
Latest News Trendingපෝට් සිටි පනතට ලැබුණු ඡන්ද ගණන් කරද්දී වැරදිලා – G.L. පීරිස්Channel News Lanka21/05/2021 by Channel News Lanka21/05/202102006 කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනතට පක්‍ෂව පාර්ලිමේන්තුවේදී ඡන්ද 150ක් ලැබුණු බවත් එය 148ක් ලෙස ගණනය වී ඇත්තේ කිසියම් දෝෂයක් නිසා බවත්...
Latest News Trendingඅනාගත අපේ රජයක් තුල පෝට් සිටි පනත වෙනස් කරනවාChannel News Lanka21/05/2021 by Channel News Lanka21/05/202102092 පෝට් සිටි පනත සිය රජයක් ඉදිරියේ වෙනස් කර රටේ ස්වෛරීත්වය,භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරගැනීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පෝට් සිටි පන...
Latest News Trendingසති දෙකකට රට වසන්න මම නිර්දේශ කරනවා – රජය කරයිද දන්නේ නැහැChannel News Lanka21/05/202121/05/2021 by Channel News Lanka21/05/202121/05/202102034 කොරෝනා වසංගතය රටම දැඩිව වෙළාගෙන ඇති තත්වයක් තුළ සති දෙකක කාලයක් සඳහාවත් රටම වසා තබන්නැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥවරියක් වශයෙන් තමන් නිර්දේශ කරන බවත් රජය එය...
Latest News Trendingඅද කොරෝනා මරණ 38 ක් – සමස්ත මරණ 1089Channel News Lanka21/05/2021 by Channel News Lanka21/05/202102010 අද තවත් කොරෝනා මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. එය එක් දිනකදී මෙරටින් වාර්තා කරන ලද වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි. එම ප්‍රමාණය සමඟ මෙරට...
Latest News Trendingපෝට් සිටි පනතෙන් රටේ ස්වාධිපත්‍යය පවරා දීමක් සිදුවෙනවා-අනුර කුමාර දිසානායකChannel News Lanka21/05/202121/05/2021 by Channel News Lanka21/05/202121/05/202102118 කොළඹ වරාය කොමිෂන් සභා පනතෙන් රටේ ස්වාධිපත්‍යය පවරා දීමක් සිදුවන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහු මෙසේ පැවසුවේ කොළඹ වරාය...
Latest News Trendingඑන්නත් සෙවීමට පෙර රෝගය පාලනයට පියවර ගන්න – රනිල් වික්‍රමසිංහChannel News Lanka21/05/2021 by Channel News Lanka21/05/202102027 කොරෝනා වසංගත තත්ත්වය අතිශය උග්‍ර වී තිබෙන මේ අවස්ථාවේ කළ යුතු වන්නේ එන්නත් සෙවීම සඳහා කාලය වැය කිරීම නොව රෝග ව්‍යපෘතිය පාලනයට පියවර ගැනීම යැයි...
Latest News Trendingසති දෙකකට රට වහන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයChannel News Lanka21/05/2021 by Channel News Lanka21/05/202102022 ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ උච්ඡතම අවස්ථාවට පත්ව ඇති බවත්, එය පාලනය කිරීමට නම් දින 14ක් දැඩි සංචරණ සීමා හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවිය යුතු බවත්...