Latest News Trendingනීතිපති දප්පුල ද ලිවේරා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය එපා කියයිChannel News Lanka06/05/2021 by Channel News Lanka06/05/202102033 නීතිපති දප්පුල ද ලිවේරා මහතා කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත. දැනට...
Latest News Trendingඊයේ දිනයේ කොවිඩ් මරණ 25 ක් – නව ආසාදිතයන් 1939Channel News Lanka06/05/202106/05/2021 by Channel News Lanka06/05/202106/05/202101984 කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකුගේ මරණ ඊයේ (5) වාර්තා වි තිබේ. ඒ ඊයේ පස්වරුවේ මරණ 11ක් සහ රාත්‍රියේ මරණ 14ක් වශයෙනි.ඒ අනුව මෙරටින්...
Latest News Trending World Newsමාලි රාජ්‍යයේ මවකට නිවුන් දරුවන් නව දෙනෙක්Channel News Lanka06/05/2021 by Channel News Lanka06/05/202102180 මාලි රාජ්‍යයේ නිවුන් දරුවන් නව දෙනෙකුගේ උපතක් සිදුව තිබේ. එයින් පස් දෙනෙකු ගැහැණු දරුවන් වන අතර සිවු දෙනෙකු පිරිමි දරුවන් වෙති. හැලීම සිසේ නමැති 25...
Business News Latest News Trendingඅගමැති මහින්ද රාජපක්‍ෂ ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ සභාපති ධුරයටChannel News Lanka06/05/2021 by Channel News Lanka06/05/202102024 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ සභාපති තනතුරට පත්ව තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ 54 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ...
Latest News Trendingපේරාදෙණිය රෝහලේ කොරෝනා මෘතදේහ ගොඩ ගැසේChannel News Lanka06/05/2021 by Channel News Lanka06/05/202101980 පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගතවූ සතියක කාලයේදී කොවිඩ් මරණ 10 ක් සිදුව ඇත. මෙම දේහයන් පේරාදෙණිය ගොඩ ගැසිම නිසා වෙනත් මරණ භාර ගැනීමට පැමිණෙන ජනතාව හා...
Business News Latest News Trendingආණ්ඩුවේ ලීසිං සහන මාධ්‍ය ප්‍රකාශ පමණයි – දඩ පොලී-වාහන ඉස්සීම දිගටමChannel News Lanka06/05/2021 by Channel News Lanka06/05/202102393 වාහන ලීසිං හා ෆිනෑන්ස් පහසුකම් ලබා ගත් ජනතාව වෙනුවෙන් සහන ලබාදෙන ලෙස රජය ලබාදුන් නියෝග අදාළ ආයතන විසින් තඹයකට හෝ මායිම් කර නැතැයි ජනතාව මැසිවිලි...
Latest News Trendingආණ්ඩුව කෝටි 800 ක් වැයකර ගුවන් පාලම හතරක් ඉදිකරන්නට යයිChannel News Lanka06/05/2021 by Channel News Lanka06/05/202102138 බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටින රජය ගුවන් පාලම හතරක් කොළඹ නගරයේ ඉදි කිරීමට සුදානම් වෙයි. කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදය පාලනය...
Latest News Trendingපළාත් සභා මැතිවරණය කල් දැමේChannel News Lanka06/05/2021 by Channel News Lanka06/05/202102130 පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට රජය තීරණය කර ඇත . මේ මොහොතෙහි පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති බවට අගමැති මහින්ද...
Hard Talk Latest News Trendingරටේ ප්‍රධාන තනතුරු වලට පත් කිරීමේදී ආදී ආනන්දීයයන්ට ප්‍රමුඛතාවය දීම ගැන කළකිරීම්Channel News Lanka05/05/202106/05/2021 by Channel News Lanka05/05/202106/05/202102303 රටේ ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුන් වෙත ප්‍රමුඛත්වයක් ලබා දීම ආණ්ඩුව තුල සිටින සෙසු පාසල් වල ආදී සිසුන්ගේ දැඩි...
Latest News Trendingරිෂාඩ් බදුර්දීන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා – පොලිස් ඇමති කථානායකගෙන් ඉල්ලයිChannel News Lanka05/05/2021 by Channel News Lanka05/05/202101976 පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට පාර්ලිමේන්තු පැමිණීමට තවදුරටත් ඉඩ නොදෙමින් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කර තිබෙන බවට පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ කරුණු දැක්වීමට...