Features Latest News Trendingජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර නව ගමනකChannel News Lanka05/04/2021 by Channel News Lanka05/04/202101887 1971 දී තරුණයින් ආයුධ සන්නද්ධව සිදුකළ අරගලය වෙනුවට, විසි එක්වන සියවසේ තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වූ තරුණයින් සමග වෙනසක් වෙනුවෙන් අරගල කිරීමට සූදානම් බව ජනතා විමුක්ති...
Latest News Trendingසමාජ මාධ්‍ය වලට නව නීතිChannel News Lanka04/04/202105/04/2021 by Channel News Lanka04/04/202105/04/202101227 සමාජ මාධ්‍ය යොදාගෙන යම් යම් පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා කරන සහ චරිත ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට රජය තීරණය කර...
Latest News Trending World Newsමාධ්‍යවේදීන්ට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වාර්තා කිරීම වළක්වාලමින් චක්‍රලේඛයක්Channel News Lanka04/04/202105/04/2021 by Channel News Lanka04/04/202105/04/202101626 මාධ්‍යවේදීන්ට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වාර්තා කිරීම වළක්වාලමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා විසින් මෙම චක්‍රලේඛ නිකුත් කර ඇත....
Latest News Trendingඋසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මාසයේ-සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵළ ජූනි මාසයේChannel News Lanka04/04/202105/04/2021 by Channel News Lanka04/04/202105/04/202101405 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර...
Latest News Trending World NewsSuez Canal shipping backlog clearedChannel News Lanka04/04/2021 by Channel News Lanka04/04/202102004 Suez Canal Authority (SCA) has said that all 422 ships stranded by the grounding of the giant container ship Ever Given passed through the canal...
Latest News Trending World News50 ක් මියගිය තායිවාන දුම්රිය අනතුරට හේතුව හෙළිවෙයි-කළමනාකරු අත්අඩංගුවටChannel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202101783 තායිවානයේ සිදුවූ දුම්රිය අනතුරට හේතුව එම දුම්රිය මාර්ගයේ උමග කෙළවරක නඩත්තු කටයුතු සිදු කරමින් තිබු වාහනයක් දුම්රිය මාර්ගයට ලිස්සා යාම බව මේ වන විට හෙළිවී...
Latest News Political News Trendingපළාත් සභා මැතිවරණය ගැන ශ්‍රීලනිප – පොහොට්ටු විශේෂ සාකච්ඡාවේ තීරණයක් නැහැChannel News Lanka03/04/202103/04/2021 by Channel News Lanka03/04/202103/04/202101985 පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වා ඇත. ශ්‍රීලනිපයේ ඉල්ලීම පරිදි මෙම සාකච්ඡාව...
Hard Talk Latest News Trendingසිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්නChannel News Lanka03/04/202103/04/2021 by Channel News Lanka03/04/202103/04/202103926 සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබේ. එම මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති අතර එහි...
Business News Latest News Trendingපොල්තෙල් සිද්ධිය පිටුපස සිටින බලවේග ගැන සොයා බලනවා – නාමල් රාජපක්ෂChannel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202101983 පොල්තෙල් සම්බන්ධයෙන් මේ වන විට ඇතිවී තිබෙන තත්වය පසුපස මෙරට හා විදේශීය පාම් මයිල් හෙවත් කටුපොල් වගාකරුවන් හා පාම් ඔයිල් ගෙන්වන සමාගම් මෙන්ම මෙරටට පාම්...
Business News Latest News Trendingලංකා විදුලිබල මණ්ඩලය කොටස් වෙළෙඳපොළ හරහා බිලියන 20 ණයකර නිකුතුවකටChannel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202102032 ණයකර නිකුතුවක් හරහා රු. බිලියන 20ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අනුමත කර...