Business News Latest News Trendingවී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික්ටොන් 34,000 ක් මිලදීගනී-සහල් මිල නොනවතීChannel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202101912 මහ කන්නයට අදාළව මේ වනවිට වී මෙට්‍රික්ටොන් 34,000 ක් මිලදීගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි. මිලදී ගත් වී, සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට...
Latest News Sports Trendingක්‍රිකට් පරිපාලනයට පංච පුද්ගල කමිටුවක්Channel News Lanka03/04/2021 by Channel News Lanka03/04/202101827 ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...
Latest News Trending World NewsPolice officer, suspect dead after security breach at US CapitolChannel News Lanka03/04/202103/04/2021 by Channel News Lanka03/04/202103/04/202101341 A US Capitol Police officer is dead after being attacked by a man who rammed his vehicle into a barrier just outside the Capitol building...
Latest News Trending World Newsතායිවාන දුම්රිය අනතුරෙන් 48 ක් මරුටChannel News Lanka02/04/2021 by Channel News Lanka02/04/202101879 තායිවාන මගී දුම්රියක් උමං මාර්ගයක් තුළ පීලි පැනීමට ලක් වීමෙන් 48 දෙනකු මිය ගොස් පත් වී සියයකට වැඩි පිරිසක් පිරිසක් තුවාල ලැබූහ. තවමත් 70 කට...
Latest News Sports Trending World Newsකොවිඩ් සෑදී නිවසේ නිරෝධයනයවූ සචින් හදිසියේ රෝහලටChannel News Lanka02/04/202102/04/2021 by Channel News Lanka02/04/202102/04/202101821 කොරෝනා වයිරසය අසාදනය වීම නිසා දින කිහිපයක් තිස්සේ නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් හදිසියේම රෝහල් ගතකර ඇත. ආරක්‍ෂිත...
Latest News Trendingදෙවන මාත්‍රාව ලබාදීම සඳහා කොවිඩ් පළමු මාත්‍රාව දීම නවත්වයිChannel News Lanka02/04/202102/04/2021 by Channel News Lanka02/04/202102/04/202101709 ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව අත්හිටුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත්...
Latest News Trendingමේ වසරේ අවලංගුවන රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කෙරේChannel News Lanka02/04/202102/04/2021 by Channel News Lanka02/04/202102/04/202102169 මේ වසරේ අවලංගු වන රියදුරු බලපත්‍ර වල වංලගු කාලය මාස හයකින් දීර්ඝ කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව පසුගිය මාර්තු මස...
Features Latest News Trending World Newsමාධ්‍යවේදිනියට ලිංගික අපහාස කළ බ්‍රසීල ජනාධිපතිට දඩChannel News Lanka02/04/202102/04/2021 by Channel News Lanka02/04/202102/04/202101746 දේශපාලන බලවතුන්ගේ වැරදි සමාජයට හෙළිකරන මාධ්‍යවේදීන්ට හිරිහැර සහ තාඩන පීඩන එල්ල වීම බොහෝ රටවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි. එවැනි අවස්ථාවක යුක්තිය සර්ව සාධාරණව ඉෂ්ඨ වූ බව...
Latest News Trending World Newsමියන්මාර හමුදාව කුඩා දරුවන් 43 ක් ඝාතනය කරලා-මාස දෙකට ඝාතන 536 ක්Channel News Lanka02/04/202102/04/2021 by Channel News Lanka02/04/202102/04/202102106 මියන්මාර හමුදා පාලකයන් විසින් පසුගිය මාස දෙකක කාලය තුල කුඩා දරුවන් 43 දෙනෙකු ඝාතනය කර තිබේ. මේ වන විට මියන්මාර හමුදාවන් විසින් වයස අවුරුදු හයක...
Latest News Trending World Newsඉතාලියේ වැනීසියට විශාල ප්‍රමාණයේ නැව් ඇතුළු කිරීම තහනම් කරයිChannel News Lanka02/04/202102/04/2021 by Channel News Lanka02/04/202102/04/202101741 ඉතාලියේ පෞරාණික වැනිස් නගරය තුලට විශාල මගී නෞකා ඇතුළු කිරීම තහනම් කිරීමට ඉතාලි රජය තීරණය කර තිබේ. එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය විසින් කල ඉල්ලීමකට අනුව...