Gossip Latest News Trendingසංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මුද්‍රණයේදී වසරකට ලක්ෂ 1000 ක පාඩුවක්Channel News Lanka21/03/2021 by Channel News Lanka21/03/202103717 සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි මුද්‍රණයේදී වැඩි මිල ගණන් ඉදිරිපත් කල සමාගම් වලට ලොතරැයි මුද්‍රණය ලබාදීම නිසා වසරකට රුපියල් ලක්ෂ දහසක මුදලක් රජයට අහිමි වන බව...
Features Latest News Trendingපස්සර අනතුර සිදුවූ ස්ථානයට වැටක්-රියදුරන් රිමාන්ඩ්-මගී බස්රථ ධාවනයට නව බලපත්‍ර ක්‍රමයක්Channel News Lanka21/03/202121/03/2021 by Channel News Lanka21/03/202121/03/202101711 පුද්ගලයන් දාහතර දෙනකුට මරු කැඳවමින් 35 දෙනෙකුට තුවාල සිදු කරමින් ලුණුගල – පස්සර මාර්ගයේ 13 කණූව ප්‍රදේශයේදී මාරක බස් අනතුර සිදුවූ ස්ථානය යකඩ බට යොදා...
Latest News Sports Trending World Newsමෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට ජාත්‍යන්තර නරඹන්නන්ට අවසර නැහැChannel News Lanka21/03/2021 by Channel News Lanka21/03/202101759 මෙවර ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල හා පැරා ඔලිම්පික් උළෙල සඳහා ජාත්‍යන්තර නරඹන්නන් සහභාගී නොකරන්නට එහි සංවිධායකවරු තීරණය කර තිබේ. ඒ කොරෝනා වසංගතය හුතුවෙන් මතුව ඇති...
Latest News Trending World Newsචීන කොවිඩ් එන්නත ලබා ගත් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට කොවිඩ් ආසාදනය වෙයිChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202102657 පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.දින දෙකකටපෙර ඔහු චීනයේ නිෂ්පාදිත සයිනෝ ෆාර්ම් කොවිඩ් එන්නතද ලබා ගැනීමෙන් දින දෙකකට පසුව මෙසේ කොවිඩ්...
Latest News Trendingපාස්කු ප්‍රහාරයෙන් වූ විපතට යුක්තිය ඉල්ලන කළු ඉරිදා විරෝධතාවය හෙටත්Channel News Lanka20/03/202120/03/2021 by Channel News Lanka20/03/202120/03/202101784 පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉල්ලා පවත්වන කළු ඉරිදා විරෝධතාවය තුන්වැනි දිනටත් හෙට (21) දිනයේදී ක්‍රියාත්මක බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති....
Features Latest News Trending World Newsශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6 ක් අත්සන් තැබේChannel News Lanka20/03/202120/03/2021 by Channel News Lanka20/03/202120/03/202101250 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 6කට අද (20) අත්සන් තැබු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බංග්ලාදේශ නිල සංචරය පිලිබද ඒකාබද්ධ නිවේදනයක් නිකුත්...
Latest News Trending World Newsවිදේශ ඇමති දිනේෂ් හා ඉන්දියානු මහ කොමසාරිස් බග්ලේ හා අතර හදිසි හමුවක්Channel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202101864 විදේශ අමාත්‍යංශයේදී අද විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හා අතර හදිසි හමුවක් සිදුවී තිබේ. ලබන සදුදා (22)...
Features Latest News Trendingදෙවන වාරය ගැන තීරණය ජනතාව සතුයි-මාධ්‍ය නිදහස යනු අයිතිකරුවන්ගේ නිදහස නොවේ-ජනපති කියයිChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202101237 තමා දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ඒ ගැන සිතීමට පෙර තමාට රට පාලනය කරන්නට...
Latest News Trendingඋඩු ගුවනේ පැරෂුට් පැටලී සිදුවූ අනතුරෙන් ගුවන් හමුදා බළගණ නායක මනෝජ් මියයයිChannel News Lanka20/03/202120/03/2021 by Channel News Lanka20/03/202120/03/202102910 අම්පාර උහන ගුවන් හමුදා පුහුණු පාසලේ දී පැරිෂුට් පුහුණුවක නිරත වෙමින් සිටීයදි සුළගේ දිසාව වෙනස් වීමෙන් පැරෂුට් දෙකක් එකට පැටලී වූ අනතුරින් ගුවන් හමුදා නිලධාරියකු...
Latest News Trending World Newsඑක්සත් රාජධානියේ මහාධිකරණයෙන් මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට නිදහසChannel News Lanka20/03/2021 by Channel News Lanka20/03/202101902 එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට විරුද්ධව වෙස්ට්මින්ස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය...