Latest News Trending World Newsමොසැම්බික් රාජ්‍යයේ ගරිල්ලන් වයස අවුරුදු එකොළහේ කුඩා දරුවනුත් මරා දමලාChannel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202102035 මොසැම්බික් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ ඉස්ලාමීය ගරිල්ලන් විසින් එරට වයස අවුරු 11 ක් තරම් ලාබාල වයසේ දරුවන් ගෙල සිඳ මරා දමන බව Save the Children ජාත්‍යන්තර...
Features Latest News Trending“නීතිය” විෂයක් ලෙස පාසල් විෂය මාලාවටChannel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202101821 “නීතිය” විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට රජය තීරණය කර තිබේ. නීතිය පිළිබඳ මහජනතාව සතු දැනුම ඉතා පහළ මට්ටමක පවතින බැවින් ඒ ගැන මූලික...
Latest News Trendingඅසාත් සාලි අත්අඩංගුවට – ගිනි අවියකුත් හමුවෙයිChannel News Lanka16/03/202117/03/2021 by Channel News Lanka16/03/202117/03/202101951 ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ව විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. නීතිපතිවරයාගේ උපදෙස් පරිදි ඔහු අත්අඩංගුවට ගෙන ඇත. අසාත් සාලි මහතා...
Business News Latest News Trendingඩොලරයේ අගය ඉහල යයිChannel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202101123 එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (16) රුපියල් 200.06ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි ගැනුම් මිල රුපියල් 195.28 ක් ලෙසින් වාර්තාවී තිබේ. කෙසේ වෙතත් දැනට...
Business News Latest News Trendingවිශාල පාඩු ලබන ශ්‍රීලංකන් ගුවන් සේවයට තවත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ගන්නට අනුමැතියChannel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202102037 ශ්‍රී ලංකා ගුවන් සමාගමට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කල් බදු පදනම මත ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය දැනට විශාල වශයෙන් පාඩු...
Latest News Trendingමුදල් විශුද්ධි කිරීමේ සිද්ධියකට ස්වර්ණමහල් ජුවලර්ස් හිටපු අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවටChannel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202101116 මුදල් විශුද්ධි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්වර්ණමහල් ජුවලර්ස් ආයතයේ හිටපු අධ්‍යක්ෂවරුන් සිවු දෙනා රහස් පොලිස්ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අංගුවට ගන්නා ලද්දේ ස්වර්ණමහල් ජුවලස් ආයතයේ...
Features Latest News Trendingබුර්කා තහනමක් නැහැ – ඇමති කෙහෙළිය සහ විදේශ ලේකම් කොළඹගේ පවසතිChannel News Lanka16/03/202116/03/2021 by Channel News Lanka16/03/202116/03/202101919 බුර්කාව තවමත් තහනම් කර නැතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. බුර්කාව තහනම් කිරීමට අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් අත්සන් තබන ලද කැබිනට්...
Business News Latest News Trendingඅවශ්‍යනම් සහල් ආනයනයට කැබිනට් මණ්ඩලයේ අවසරයChannel News Lanka16/03/2021 by Channel News Lanka16/03/202101923 වෙළෙඳපොළේ සහල් මිල තවදුරටත් ඉහළ ගියහොත් ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම සඳහා සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. අවශ්‍ය වුවහොත් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිටරටින්...
Health/Science & Tech/Astrology Latest News Trending World Newsඉවතලන ආහාර අපද්‍රව්‍ය වලින් ජෙට් ඉන්ධන – කාබන් විමෝචනය 165% කින් අඩුවෙයිChannel News Lanka16/03/202116/03/2021 by Channel News Lanka16/03/202116/03/202101765 ඉවතලන ආහාරමය අපද්‍රව්‍ය භාවිතයෙන් ජෙට් ඉන්ධන නිපදවීම ආරම්භ කිරීමත් සමග ගුවන් යානා පියාසර කිරීමේදී සිදුවන කාබන් විමෝචනය ශීග්‍රයෙන් අඩුවී තිබේ. මේ වන විට ඉවතලන ආහාර...
Gossip Latest News Trendingඇමැති හා රාජ්‍ය ඇමැති දසදෙනෙක් ඇමති නිලනිවසට අමතරව මන්ත්‍රී නිල නිවෙස් භාවිතයේChannel News Lanka16/03/202117/03/2021 by Channel News Lanka16/03/202117/03/202102945 ඇමති නිල නිවාස හිමි වී ඇති ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දසදෙනකු ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස සිටි කාලයේදී ලබාගෙන තිබූ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස තවමත් භාවිත කරමින්...