Latest News Trending World Newsඉන්දුනීසියාවේදී පාසල් දරුවන් රැගත් බස් රථයක් අනතුරක – 27 ක් මරුටChannel News Lanka12/03/2021 by Channel News Lanka12/03/202101871 ඉන්දුනීසියාවේ පාසල් දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට පත්වීමෙන් 27 දෙනෙකු මිය ගොස් තිබේ. රියදුරාට බස් රථය පාලනය කරගන්නට නොහැකිවීමෙන් අනතුර සිදුවී...
Latest News Political News Trendingවිමල් ගැන වහාම තීරණයක් ගන්න – පසුපෙළ මන්ත්‍රීවරු අගමැතිගෙන් ඉල්ලතිChannel News Lanka12/03/202112/03/2021 by Channel News Lanka12/03/202112/03/202101034 ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමැති විමල් වීරවංශගේ ඇතැම් ප්‍රකාශ හරහා ආණ්ඩුවේ දෙකඩ වීමක් ප්‍රදර්ශනය වන බවත් එය මේවනවිට පොදු ජන පෙරමුණේ ස්ථාවරත්වයට බරපතල ලෙස...
Latest News Trending World Newsකොවිඩ් වැළඳුනු ටැනිසානියා ජනපති කෝමා තත්වයක – කෙන්යාවේ සිට ඉන්දියාවට ගෙන එයිChannel News Lanka11/03/2021 by Channel News Lanka11/03/202101694 කොවිඩ් වැළඳුනු ටැනිසනියානු ජනාධිපති ජෝන් මගුෆුලි අසාධ්‍ය තත්වයෙන් කෙන්යාවේ සිට ඉන්දියාවට ගෙන විත් තිබේ. ඔහු මේ වන විට ඉන්දියාවේ රෝහලක කෝමා තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින...
Latest News Trending World Newsබ්‍රිතාන්‍ය රජ පවුල ජාතිවාදී නැහැ – විලියම් කුමරුගෙන් හැරීට හා මේගන්ට පිළිතුරුChannel News Lanka11/03/2021 by Channel News Lanka11/03/202101959 බ්‍රිතාන්‍ය රජ පවුල ජාතිවාදී නොවන බව විලියම් කුමරු ප්‍රකාශ කර තිබේ. විලියම් කුමරු බ්‍රිතාන්‍ය කිරුල හිමි චාල්ස් කුමරුගේ හා අභාවප්‍රාප්ත ඩයනා කුමරියගේ වැඩිමහල් පුත්‍රයාය. මෙය...
Latest News Political News Trendingශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉල්ලුම්පත් කැඳවයිChannel News Lanka11/03/2021 by Channel News Lanka11/03/202102403 ඉදිරි පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට මාර්තු 31 වැනිදා ට පෙර ඉල්ලුම්පත් යොමු කිරීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි....
Gossip Latest News Sports Trendingසංගක්කාරගේ ඉඩම් කතාව පිටුපස ක්‍රීඩා ක්ෂේත්‍රයේ පිරිසක් – මීළඟ ගොදුර මහේලද ?Channel News Lanka11/03/202111/03/2021 by Channel News Lanka11/03/202111/03/202101955 ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර සම්බන්ධයෙන් මේ දිනවල පැතිරයන කතාබහ පිටුපස ඉදිරි ක්‍රිකට් නිලවරණය හා ජාතික ක්‍රීඩා කවුන්සිලය් කටයුතු වලට සම්බන්ධ යම් යම් පාර්ශව සිටින...
Latest News Political News Trendingඑජාපය හැර ගිය අයට නැවත එක්වීමට වරම්-පළාත් සභා අපේක්‍ෂකත්ව 25 % කාන්තාවන්ටChannel News Lanka11/03/202111/03/2021 by Channel News Lanka11/03/202111/03/202101802 එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එක්වූ ප්‍රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා ඇතුළත් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට යළිත් පක්ෂයට එක් වීම සඳහා...
Latest News Trendingකළුබෝවිල 33 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයාගේ සිරුර කොහුවලදී මෝටර් රථය සමග පිළිස්සෙයිChannel News Lanka11/03/202111/03/2021 by Channel News Lanka11/03/202111/03/202101899 කොහුවල, ආසිරි මාවතේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ තිබී කළුබෝවිල, භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ....
Latest News Sports Trendingමැරඩෝනාගේ මරණය වෛද්‍ය අතපසුවීමක්දැයි හෙළිකරන ලෙස ඉල්ලා ජනතාව මහපාරටChannel News Lanka11/03/202111/03/2021 by Channel News Lanka11/03/202111/03/202102023 පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා ගේ මරණයට සැබෑ හේතුව වහාම හෙළිදරව් කරන ලෙස ඉල්ලමින් දහස් ගණන් ආර්ජන්ටිනා ජනතාව එරට බුවනෝර්ස් අයර්ස් නගරයේ වීථි බැස උද්ඝෝෂණය කළහ.”මැරඩෝනා...
Features Latest News Trendingටියුෂන් ගුරුවරු මහාපරිමාණ ගසාකෑමක- කොරෝනාවෙන් අසරණවූවන්ගේ දරුවන්ට පන්ති අහිමිවෙලාChannel News Lanka11/03/2021 by Channel News Lanka11/03/202102000 ඔන්ලයින් ක්‍රමයට පවත්වන ටියුෂන් පන්ති සඳහා පෙර ගාස්තුවම අයකරමින් ටියුෂන් ගුරුවරු විසින් දසදහස් ගණන් සිසුසිසුවියන් දැඩි ලෙස ගසාකෑමට ලක් කර ඇතැයි දෙමාපියෝ මැසිවිලි නගති.මෙම පන්ති...