Features Latest News Trendingකොරෝනා මෘත දේහ භූමදානයට අවසර දෙන ගැසට් නිවේදනය මෙන්නChannel News Lanka26/02/202126/02/2021 by Channel News Lanka26/02/202126/02/202101101 කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානයට අවසර දෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව නිකුත් කෙරෙන මෙම ගැසට්ටුව...
Latest News Trendingජනතාව ආණ්ඩුව ගැන කලකිරිලා-වහාම නිසි මගට ගන්න මුරුත්තෙට්ටුවේ හිමියෝ අගමැතිට කියතිChannel News Lanka26/02/2021 by Channel News Lanka26/02/202101144 ඉතාම කෙටි කාලයක් තුළ ජනතාවට කලකිරුණ එකම ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපිට තබාගෙන ප්‍රකාශ කල නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsලේඩි ගාගා ගේ බුල්ඩෝග් බල්ලන් දෙදෙනා සොයා දෙන්නාට ලක්ෂ දාහක තෑග්ගක්Channel News Lanka26/02/202126/02/2021 by Channel News Lanka26/02/202126/02/202101975 ලෝක ප්‍රකට ඇමරිකානු ගායිකාවක වන ලේඩි ගාගා ගේ බුල්ඩෝග් වර්ගයේ බල්ලන් දෙදෙනා පැහැර ගෙන ගොස් ඇති අතර බල්ලන් දෙදෙනා සොයා දෙන කෙනෙකුට ඇමරිකානු ඩොලර් ලක්ෂ...
Features Latest News Trendingනුවර ගැටුමට හිටපු ලක්සල සභාපති සුජීව හා 12 ක් රිමාන්ඩ්-ඇමති බිරිඳගේ ඥාතියෙකුත් හවුල්Channel News Lanka25/02/202126/02/2021 by Channel News Lanka25/02/202126/02/202101943 කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයක දෙපිරිසක් අතර පසුගියදා ඇතිවූ ගැටුමකින් පසු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ලක්සල හිටපු සභාපති සුජීව පල්ලියගුරුගේ ඇතුළු...
Latest News Trendingකොරෝනා මෘත දේහ භූමදානයට අවසර දෙන ගැසට් නිවේදනය අදChannel News Lanka25/02/202125/02/2021 by Channel News Lanka25/02/202125/02/202101684 කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානයට අවසර දෙන ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතව තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව නිකුත් කෙරෙන...
Latest News Trendingබුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ තහනම්-මුස්ලිම් විවාහ නීතියේත් වෙනසක් -අලි සබ්‍රිChannel News Lanka25/02/2021 by Channel News Lanka25/02/202101512 ආරක්‍ෂාවට තර්ජනයක් වන අන්දමින්, පොදු ස්ථානවල මුහුණ ආවරණය වන අන්දමින්, බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ පැළදීම තහනම් කිරීමට නීතී සකස් කිරීම සඳහා යෝජනා කැබිනට් මණ්ඩලයට...
Hard Talk Latest News Political News Trendingමානව හිමිකම් කවුන්සිලය සමඟ ගැටලු ඇති කර ගත්තොත් පීඩාවන්නේ ජනතාවටයි-කරු ජයසුරියChannel News Lanka25/02/202125/02/2021 by Channel News Lanka25/02/202125/02/202102324 රට දැවැන්ත අර්බුදයකට පත්ව ඇති අවස්ථාවක ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමඟ ගැටලු ඇති කර නොගැනීමට රජය වග බලා ගත යුතු බවද මානව හිමිකම් කවුන්සිලය යම්...
Latest News Political News Trendingපාස්කු කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රීලනිපය තීරණය කරයි-සභාපති තනතුර මෛත්‍රීටමChannel News Lanka25/02/2021 by Channel News Lanka25/02/202101251 පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයකර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව මගින් එම තීරණය ගෙන ඇත. එසේම ශ්‍රී...
Latest News Sports Trendingක්‍රිකට් ආයතනයේ නිලවරණයට බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේපවේChannel News Lanka25/02/202126/02/2021 by Channel News Lanka25/02/202126/02/202101534 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරග කිරීමට නාමයෝජනා භාරදුන් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම ප්‍රතික්ෂේප වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය...
Latest News Trending World NewsJustice has failed Sri Lanka civil war victims: UNHCR – (Aljazeera.com)Channel News Lanka25/02/202125/02/2021 by Channel News Lanka25/02/202125/02/202101209 Twelve years after the end of armed conflict in Sri Lanka, domestic efforts to ensure justice for victims have failed, the United Nations High Commissioner...