Latest News Sports Trending World News2032 ඔලිම්පික් උළෙලට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය තෝරා ගැනේChannel News Lanka25/02/2021 by Channel News Lanka25/02/202101243 2032 වසරේ ඔලිම්පික් උළෙලේ සත්කාරක නගරය ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය තෝරා ගෙන තිබේ. ඒ සඳහා ඉන්දුනීසියාවේ ජකර්තා නගරය , හංගේරියාවේ බුඩාපෙස්ට්...
Latest News Trendingපාස්කු කොමිසමෙන් මෛත්‍රීට එරෙහිව නැගුනු චෝදනා ගැන අදත් ශ්‍රීලනිප සාකච්ඡාChannel News Lanka25/02/202125/02/2021 by Channel News Lanka25/02/202125/02/202101124 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනුකරන ලෙස නිර්දේශ කර තිබීම සම්බන්ධයෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන්...
Gossip Latest News Trendingබුද්ධිමය කොල්ලය චෝදනාවට සුනිල් ආරියරත්න හා රෝහණ වීරසිංහට භාතිය-සංතුෂ්ගෙන් පිලිතුරුChannel News Lanka25/02/2021 by Channel News Lanka25/02/202101264 මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ විරසිංහ යන මහත්වරුන් මෙරට ගායක ගායිකා සංගමය වන ඔස්කා සංවිධානයට ලිපියක් යවා එහි ධුරවලින් ඉල්ලා අස්වීම සහ ඔවුන් එල්ල...
Health Latest News Trending World Newsජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් නව තනි එන්නත අනුමතවේ-ශීතකරණයේ තැබීම ප්‍රමාණවත්Channel News Lanka25/02/202125/02/2021 by Channel News Lanka25/02/202125/02/202101121 ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම නිපදවූ නව කොවිඩ් එන්නත වඩා ආරක්ෂාකාරී හා වඩාත් ක්‍රියාකාරීත්වයෙන් ඉහල බව ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් පවසා තිබේ.එය ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය...
Latest News Trendingශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පත්වෙයිChannel News Lanka25/02/202125/02/2021 by Channel News Lanka25/02/202125/02/202101093 ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වැනි සභාපතිවරයා වශයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පත්ව තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2021/2022 පාලන කාලය සඳහා සභාපතිවරයා තෝරා...
Hard Talk Latest News Trending World Newsමානව හිමිකම් මහ කොමසාරිස් වාර්තාවේ නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයිChannel News Lanka25/02/202125/02/2021 by Channel News Lanka25/02/202125/02/202102009 මානව හිමිකම් මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. විදේශ ඇමතිවරයා එසේ...
Latest News Trending World Newsලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය මෘතදේහ භූමදානය ගැන මානව හිමිකම් කවුන්සිලයටChannel News Lanka25/02/2021 by Channel News Lanka25/02/202101134 ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය මෙරට කෝව්ඩ් මෘතදේහ භූමදානයට ඉඩ නොදීම පිළිබඳව මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී කරුණු දක්වා තිබේ. මෙවර එක්සත්...
Features Latest News Trending World Newsදරුවන්ගේ වැඩ-නිවසේ කටයුතු වලටත් කාන්තාවන්ට දික්කසාදයකදී වන්දි දෙන නව නීතිChannel News Lanka24/02/202124/02/2021 by Channel News Lanka24/02/202124/02/202101149 විවාහක කාන්තාවක් දරුවන් රැක බලා ගැනීම හා වර්ධනය කිරීම , ආහාර පාන සකස් කිරීම , වැඩිහිටියන් රැක බලාගැනීම හා සැමියාගේ කටයුතුවලට උදව් කිරීම ආදී සියලු...
Latest News Trendingලංකාවේ භයානක සිරකරුවන් සියලුදෙනාම බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයටChannel News Lanka24/02/2021 by Channel News Lanka24/02/202101097 ඉදිරි මාස දෙක තුල මාස ලංකාවේ සිටින භයානක යයි කියන සිරකරුවන් සියලු දෙනාම බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට ගෙන එන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන...
Latest News Trendingජනපති නියෝගයෙන් මුතුරාජවෙල තෙත්බිම් අභයභූමිය පරිසර අමාත්‍යාංශය හා UDA යටතටChannel News Lanka24/02/2021 by Channel News Lanka24/02/202101098 මුතුරාජවෙල තෙත්බිම් අභයභූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන සංවර්ධනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.මුතුරාජවෙල අධි සංවේදී පරිසර...